LibreOffice 24.8 Help
දෝෂයක් මතු වූ විට හෝ වැඩසටහන් ක්‍රියාත්මක වීම නැවත ආරම්භ කල විට දෝෂ හැසුරුම් ක්‍රම චර්යාව සක්‍රිය කරන්න.
On [Local] Error {GoTo Labelname | GoTo 0 | Resume Next}
ලේබල නාමයට යන්න: දෝෂයක් මතු වුණොත්, "ලේබල නාමය" පේළියෙනන් ආරම්භ වන දෝෂ හැසුරුම් ක්‍රම චර්යාව සක්‍රිය කරයි.
ඊළග එක ආරම්භ කරන්න: දෝෂයක් මතු වුණොත්, දෝෂය මතු වූ ප්‍රකාශනයට පසු ප්‍රකාශනයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වීම දිගටම කෙරීගෙන යයි.
0ට යන්න: වත්මන් ක්‍රියා පටිපාටියේ දෝෂ අල්ලුව අක්‍රිය කරයි.
Local: "On error" is global in scope, and remains active until canceled by another "On error" statement. "On Local error" is local to the routine which invokes it. Local error handling overrides any previous global setting. When the invoking routine exits, the local error handling is canceled automatically, and any previous global setting is restored.
The On Error GoTo statement is used to react to errors that occur in a macro.
Sub ExampleReset
On Error GoTo ErrorHandler
Dim iNumber As Integer
Dim iCount As Integer
Dim sLine As String
Dim aFile As String
aFile = "C:\Users\ThisUser\data.txt"
iNumber = Freefile
Open aFile For Output As #iNumber
Print #iNumber, "This is a line of text"
Close #iNumber
iNumber = Freefile
Open aFile For Input As iNumber
For iCount = 1 To 5
Line Input #iNumber, sLine
If sLine <>"" Then
Rem
End If
Next iCount
Close #iNumber
Exit Sub
ErrorHandler:
Reset
MsgBox "All files will be closed", 0, "Error"
End Sub