LibreOffice 7.1 Help
මධ්‍යම රාත්‍රියේ සිට ගතවී ඇති තත්පර ගණන නිර්දේශ කරන අගයක් ලබාදෙයි.
කාලමැනුම් ශ්‍රිතය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබ විචල්‍යයක් ප්‍රකාශ කර එයට "Long" දත්ත වර්ගය නියම නොකළහොත් Date අගයක් එමඟින් ලබා දෙයි.
Timer
දිනය
Sub ExampleTimer
Dim lSec As Long,lMin As Long,lHour As Long
lSec = Timer
MsgBox lSec,0,"මධ්‍යයම රාත්‍රිය තෙක් තත්පර"
lMin = lSec / 60
lSec = lSec Mod 60
lHour = lMin / 60
lMin = lMin Mod 60
MsgBox Right("00" & lHour , 2) & ":"& Right("00" & lMin , 2) & ":" & Right("00" & lSec , 2) ,0,"දැන් වේලාව"
End Sub