Now Function

පද්ධති දිනය හා වෙලාව Date අගයක් ලෙස ලබාදෙයි.

කාරක රීතිය:


Now

ආපසු ලබාදෙන අගය:

දිනය

උදාහරණය:


Sub ExampleNow
    msgbox "It is now " & Now
End Sub

Please support us!