LibreOffice 24.8 Help
Returns the minute of the hour that corresponds to the serial time value that is generated by the TimeSerial or the TimeValue function.
Month (Number)
Integer
Number:වසරේ මාසය තීරණයට යොදාගැනෙන ශ්‍රේණිගත දිනයේ අංකය අඩංගු සංඛ්‍යාත්මක ප්‍රකාශනය.
මෙය TimeSerial ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. එය TimeSerial හෝ TimeValue ක්‍රියාවලින් ජනනය කරන ලද තත්පර ගණන ප්‍රතිලාභ කරයි. උදාහරණයක් ලෙසින්, මේ ප්‍රකාශනය:
Print Minute(TimeSerial(12,30,41))
41 යන අගය ලබා දෙයි.
Sub ExampleMinute
MsgBox "The current minute is "& Minute(Now)& "."
End Sub