RmDir Statement

දත්ත මාධ්‍යයකින් දැනට පවතින නාමාවලියක් මකයි.

Syntax:

RmDir Statement diagram


RmDir Text As String

Parameters:

පෙළ: ඔබට මැකීමට අවශ්‍ය නාමාවලියේ නම සහ පෙත විශේෂණය කරන ඕනෑම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්. ඔබට URL අංකනය භාවිතා කිරීමටද හැක.

පෙත තීරණය කර නැත්නම්, RmDir ප්‍රකාශනය ඔබට මැකීමට අවශ්‍ය නාමාවලිය වත්මන් පෙතේ සොයයි. එය එහි හමු නොවුණි නම්, දෝෂ පණිවිඩයක් දිස්වේ.

Error codes:

5 Invalid procedure call

76 Path not found

Example:


Sub ExampleRmDir
    MkDir "C:\Test2"
    ChDir "C:\test2"
    MsgBox Curdir
    ChDir "\"
    RmDir "C:\test2"
End Sub

Please support us!