LibreOffice 7.5 Help
විවෘත ප්‍රකාශන සමඟ විවෘත කර ඇති ගොනුවක ඊළඟ ලිවීම් සහ කියවීම් සඳහා පිහිටීම පිහිටුවයි.
අහඹු ප්‍රවේශ ගොනු සඳහා, අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ප්‍රවේශ විය යුතු ඊළඟ වාර්තාවේ අංකය පිහිටුවයි.
අනෙක් සියළු ගොනු සඳහා අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ඊළඟ ක්‍රියාව සිදුවීමට තිබෙන බයිට් පිහිටීම පිහිටුවයි.
Seek [#]filePos, {filePos|recordNum}
fileNum: The data channel number used in the Open statement.
filePos, recordNum: Position for the next writing or reading. Position can be a number between 1 and 2,147,483,647. According to the file type, the position indicates the number of the record (files in the Random mode) or the byte position (files in the Binary, Output, Append or Input mode). The first byte in a file is position 1, the second byte is position 2, and so on.