Seek Statement

විවෘත ප්‍රකාශන සමඟ විවෘත කර ඇති ගොනුවක ඊළඟ ලිවීම් සහ කියවීම් සඳහා පිහිටීම පිහිටුවයි.

අහඹු ප්‍රවේශ ගොනු සඳහා, අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ප්‍රවේශ විය යුතු ඊළඟ වාර්තාවේ අංකය පිහිටුවයි.

අනෙක් සියළු ගොනු සඳහා අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ඊළඟ ක්‍රියාව සිදුවීමට තිබෙන බයිට් පිහිටීම පිහිටුවයි.

මේවාත් බලන්න: විවෘත කරන්න, අන්වේක්ෂණය කරන්න.

කාරක රීතිය:


අන්වේක්ෂණය කරන්න[#ගොනු අංකය], පිහිටීම (Long ලෙස)

පරාමිතීන්:

ගොනු අංකය: විවෘත ප්‍රකාශනයේ භාවිතා කර ඇති දත්ත නාලිකා අංකය.

පහිටීම: ඊළග ලිවීමට හෝ කියවීමට පිහිටීම. පිහිටීම 1 සහ 2,147,483,647 අතර අංකයක් විය හැක. ගොනු වර්ගයට අනුව, පිහිටීම වාර්තා අංකය (අහඹු ආකාරයේ ඇති ගොනු) හෝ බයිට අංකය (ද්වීමය, ප්‍රතිදාන, ඈඳුම් හෝ ආදාන ආකාරයේ ඇති ගොනු) නිරූපනය කරයි. ගොනුවක පළමු බයිටය පිහිටීම 1 වන අතර, දෙවැනි බයිටය පිහිටීම 2 ආදී අවශයෙන් වේ.

Error codes:

5 Invalid procedure call

D'oh! You found a bug (text/sbasic/shared/00000003.xhp#err52 not found).

Please support us!