LibreOffice 7.5 Help
පරිශීලක අර්ථ දැක්වූ (දත්ත) ගොනු තැනීමට සහ කළමනාකරණය කිරීමට ගොනු I/O ක්‍රියා භාවිතා කරන්න.
වාර්තා අංකය විශේෂණය කරමින් සමහර වාර්තා සුරැකීමට සහ නැවත ප්‍රවේශ කිරීමට ඔබට හැකි වන පරිදි "සාපේක්ෂ" ගොනු තැනීමට සහය වීමට ඔබට මෙම ක්‍රියා භාවිතා කල හැක. ගොනුවක හෝ නාමාවලියක ගොනුවේ ප්‍රමාණය, වත්මන් පෙත සිටුවම් හෝ තැනූ දිනය වැනි තොරතුරු ඔබට සැපයීමෙන් ඔබට ඔබගේ ගොනු කළමනාකරණය කිරීමට ඔබට සහය වීමට ගොනු I/O ක්‍රියාට හැක.