පාලක ඇතුල් කරන්න

මෙවලම් පෙට්ටි තීරුව විවෘත කරයි.

Icon Choose Controls

පාලක ඇතුල් කරන්න

බොත්තම

Icon Button

විධාන බොත්තමක් එක් කරයි. ඔබට මූසික ක්ලික් කිරීමක් වැනි අර්ථ දැක්වූ සිද්ධියක් සඳහා විධාන බොත්තමක් භාවිතා කල හැක.

ඔබට අවශ්‍යනම් බොත්තමට පෙළ හෝ චිත්‍රක එක් කල හැක.

අනුරූ පාලකය

Icon Image Control

චිත්‍රකයක් ප්‍රදර්ශනය කරන පාලකයක් එක් කරයි.

සළකුණු කොටුව

Icon Check Box

ක්‍රියාවක් සක්‍රිය කරන්න හෝ සක්‍රිය කරන්න භවිතා කල හැකි සළකුණු කොටුවක් එක් කරයි.

අභිරුචි බොත්තම

Icon Option Button

Adds a button that allows a user to select from a number of options. Grouped option buttons must have consecutive tab order. They are commonly encircled by a group box. If you have two groups of option buttons, you must insert a tab order between the tab orders of the two groups. For example, to the frame of the second group, or to any other control in the dialog, with the exception of another option button.

ලේබල ක්ෂේත්‍රය

Icon Label Field

පෙළ ලේබල ප්‍රදර්ශනය සඳහා ක්ෂේත්‍රයක් එක් කරයි. මෙම ලේබල පෙර අර්ථ දැක්වූ පෙළ ප්‍රදර්ශනය සඳහා පමණක් වන අතර පෙළ ඇතුල් කිරීම සඳහා නොවේ.

පෙළ කොටුව

Icon Text Box

ඔබට පෙළ ඇතුල් කල හැකි සහ සංස්කරණය කල හැකි ආදාන කොටුවක් එක් කරයි.

ලැයිස්තු කොටුව

Icon List Box

ඔබට ලැයිස්තුවක ප්‍රවේශයක් මත ක්ලික් කල හැකි කොටුවක් එක් කරයි.

සංයුක්ත කොටුව

Icon Combo Box

සංයුක්ත කොටුවක් එක් කරයි. සංයුක්ත කොටුවක් යනු එක් පරිශීලකට ක්ලික් කර ලැයිස්තුවෙන් ප්‍රවේශයක් තෝරාගත හැකි තනි රේඛාවේ ලැයිස්තු කොටුවකි. ඔබට අවශ්‍යනම් සංයුක්ත කොටුවක ප්‍රවේශ "කියවීමට පමණක්" සැකසිය හැක.

තිරස් අනුචලන තීරුව

Icon Horizontal Scrollbar

සංවාදයට තිරස් අනුචලන රේඛාවක් එක් කරයි.

සිරස් අනුචලන රේඛාව

Icon Vertical Scrollbar

සංවාදයට සිරස් අනුචලන රේඛාවක් එක් කරයි.

සමූහ කොටුව

Icon Group Box

අභිරුචි බොත්තම් වැනි සමාන පාලක දෘශ්‍යව සමූහනය කිරීමට ඔබට භාවිතා කල හැකි රාමුවක් එක් කරයි.

note

වෙනස් සමූහ දෙකක අභිරුචි බොත්තම් අර්ථ දැක්වීමට සමූහ රාමුවේ පටිති සුචිය සමූහ දෙකේ පටිති දර්ශක අතර මැද බව සහතික කර ගන්න.


ප්‍රගති තීරුව

Icon Progress Bar

සංවාදයට ප්‍රගති තීරුවක් එක් කරයි.

තිරස් රේඛාව

Icon Horizontal Line

සංවාදයට තිරස් රේඛාවක් එක් කරයි.

සිරස් රේඛාව

Icon Vertical Line

සංවාදයට සිරස් රේඛාවක් එක් කරයි.

දින ක්ෂේත්‍රය

Icon Date Field

දින ක්ෂේත්‍රයක් එක් කරයි.

ඔබ "පහතට අත්හරින්න" ගුණාංගය දින ක්ෂේත්‍රයට ආදේශ කලොත් පරිශීලකට දිනය තේරීම්‍ය දින දර්ශනයක් පහලට අත්හැරිය හැක.

වේලා ක්ෂේත්‍රය

Icon Time Field

වේලා ක්ෂේත්‍රයක් එක් කරයි.

සංඛ්‍යාත්මක ක්ෂේත්‍රය

Icon Numeric Field

සංඛ්‍යාත්මක ක්ෂේත්‍රයක් එක් කරයි.

මුදල් ක්ෂේත්‍රය

Icon Currency Field

මුදල් ක්ෂේත්‍රයක් එක් කරයි.

හැඩගැස්වූ ක්ෂේත්‍රය

Icon Formatted Field

ආදාල කරන හෝ ප්‍රතිදාන කරන පෙළ සඳහා මෙන්ම ඕනෑම සීමා කිරීමේ අගයන් සඳහා ඔබට හැඩතල ගැන්වීමක් අර්ථදැක්විය හැකි පෙළ කොටුවක් එක් කරයි.

මෝස්තර ක්ෂේත්‍රය

Icon Pattern Field

ආවරණය කල ක්ෂේත්‍රයක් එක් කරයි. ආවරණය කල ක්ෂේත්‍රයක් ප්‍රදාන ආවරණයකින් සහ සත්‍ය ආවරණයකින් සමන්විත වේ. කුමන පරිශීලක දත්ත ඇතුල් කල හැකිද යන්න ප්‍රදාන ආවරණය තීරණය කරයි. සත්‍ය ආවරණය පෝරමය ප්‍රවේශවන විට ආවරණය කල ක්ෂේත්‍රයේ තත්වය තීරණය කරයි.

ගොනු තේරීම

Icon File Selection

ගොනු තේරීමේ සංවාදයක් විවෘත කරන බොත්තමක් එක් කරයි.

තෝරන්න

Icon Select

තේරීමේ ආකාරය සක්‍රිය කරයි හෝ අක්‍රිය කරයි. මෙම ආකාරයේදී, ඔබට සංවාදයක පාලක සංස්කරණය කල හැකි වන පරිදි පාලක තේරිය හැක.

ගුණාංග

Icon Properties

තේරූ පාලකයේ ගුණාංග සංස්කරණය කල හැකි සංවාදයක් ආරම්භ කරයි.

පරීක්ෂණ ආකාරය සක්‍රිය කරන්න

Icon Activate Test Mode

පරීක්ෂණ ආකාරය ආරම්භ කරයි. පරීක්ෂණ ආකාරය අවසන් කිරීමට සංවාදය වහන්න අයිකනය ක්ලික් කරන්න.

භාෂාව කළමනාකරණය කරන්න

Manage Language icon

බහු භාෂා සඳහා සංවාද සම්පත් බහු කුලක සක්‍රිය කිරීමට හෝ කළමනාකරණය කිරීමට සංවාදයක් විවෘත කරයි.

රුක් පාලකය

Icon Tree Control

ධූරාවලි ලැයිස්තුවක් පෙන්විය හැකි රුක් පාලකයක් එක් කරයි. API ඇමතුම් (XtreeControl) භාවිතා කරමින් ඔබට ඔබේ වැඩසටහනින් ලැයිස්තුව වැඩි කර ගත හැක.

Table Control

Table control icon

Adds a table control that can show a table data. You can populate the data by your program, using API calls.

Hyperlink Control

Insert hyperlink control icon

Adds a hyperlink control that can open an address in web browser.

Please support us!