LibreOffice 7.5 Help
බිඳුම් ලක්ෂ්‍ය සඳහා අභිරුචියන් විශේෂණය කරයි.
නව බිඳුම් ලක්ෂ්‍යයක් සඳහා පේළියේ අංකය ඇතුල් කර, නව ක්ලික් කරන්න.
වත්මන් බිඳුම් ලක්ෂ්‍යය සක්‍රීය හෝ අක්‍රීය කරන්න.
Specify the number of loops to perform before the breakpoint takes effect.
විශේෂණය කළ පේළියේ අංකය මත බිඳුම් ලක්ෂ්‍යයක් සාදයි.
තෝරාගත් බිඳුම් ලක්ෂ්‍යය මකා දමයි.