පුස්තකාල ඈදීම

Locate that LibreOffice Basic library that you want to add to the current list, and then click Open.

ගොනු නාමය:

ඔබට ඈඳීමට අවශ්‍ය පුස්තකාලයේ නම හෝ පෙත ඇතුල් කරන්න. ඔබට ලැයිස්තුවෙන්ද පුස්තකාලයක් තේරිය හැක.

අභිරුචි

යොමුවක් ලෙස ඇතුල් කරන්න (කියවීමට පමණයි)

තේරූ පුස්තකාලය කියවීම්ට පමණක් ගොනුවක් ලෙස එක් කරයි. ඔබ LibreOffice ආරම්භ කරන සෑමවිටම පුස්තකාලය නැවත ප්‍රවේශ කරයි.

දැනට පවතින පුස්තකාල ප්‍රතිස්ථාපනය කරන්න

වත්මන පුස්තකාල සමඟ එකම නම ඇති පුස්තකාලයක් ප්‍රතිස්ථාපනය කරයි.

Please support us!