LibreOffice 24.8 Help
මූලික සංවාද සංස්කාරකයෙහි මෙවලම් පෙට්ටිය මත ඇති මෙවලම් ඔබගේ සංවාදයට පාලක එක් කිරීමට භාවිතා කරන්න.
මෙවලම් පෙට්ට්ය විවෘත කිරීමට, නියෝග එකලස් මෙවලම් තීරුව මත ඇති පාලක ඇතුළු කරන අයිකනය අසල ඊතලය මත ක්ලික් කරන්න.
මෙවලම් තීරුව මත ඇති මෙවලමක් මත් ක්ලික් කරන්න, උදාහරණයක් ලෙස, බොත්තම.
සංවාදය මත ඔබට අවශ්‍ය ප්‍රමාණයට බොත්තම ඇඳගෙන ගොස් අත්හරින්න.