LibreOffice Writer හැඩහුරුකම්

චිත්‍රක, වගු හෝ ප්‍රස්තාර ඇතුළත් ව ඇති පාඨ ලේඛන සැලසුම් කරන්නට සහ නිර්මාණය කරන්නට LibreOffice Writer ඔබට ඉඩ සළසයි. ‍ අනතුරුව එම ලේඛන, සම්මත OpenDocument ගොනු ආකෘතිය (ODF), මයික්‍රොසොෆ්ට් වර්ඩ් .doc ආකෘතිය, හෝ HTML ඇතුළුව විවිධ වූ ගොනු ආකෘති වලට අනුව සුරැකීමට ඔබට පුළුවන. එසේම, ඔබේ ලේඛන Portable Document ආකෘතියට (PDF) පහසුවෙන්ම මාරු කරන්නට ද හැකි ය.

ලිවීම

LibreOffice Writer lets you create both basic documents, such as memos, faxes, letters , resumes and merge documents, as well as long and complex or multi-part documents, complete with bibliographies, reference tables and indexes.

LibreOffice Writer also includes such useful features as a spellchecker, a thesaurus, AutoCorrect, and hyphenation as well as a variety of templates for almost every purpose. You can also create your own templates using the wizards.

සැලසුම් නිර්මාණය සහ ව්‍යුහගත කිරීම

LibreOffice offers a wide variety of options to design documents. Use the Styles window to create, assign and modify styles for paragraphs, individual characters, frames and pages. In addition, the Navigator helps you to quickly move around inside your documents, lets you look at your document in an outline view, and keeps track of the objects that you have inserted into your document.

එසේම පෙළ ලේඛන (Text documents) තුළට විවිධ වූ සූචි (indexes) සහ වගු ඇතුළත් කිරීමට ඔබට පුළුවන. ඔබට ඔබේ පෞද්ගලික අවශ්‍යතා අනුව සූචි සහ වගු වල ව්‍යුහය සහ පෙනුම සකස් කිරීමට හැකියාව ඇත.පෙළෙහි ඇතළත් අදාල අයිතම කරා එක්වනම යොමු විමට සක්‍රිය හයිපර්ලින්ක්ස් සහ පොත් සලකුණු ඔබට ඉඩ සළසයි .

LibreOffice Writer මගින්පරිගණක ප්‍රකාශන සැකසීම (Desktop Publishing)

කුඩා පොත්, පුවත්හසුන් සහ ආරාධනාපත් වැනි වෘත්තීයමය තත්ත්වයෙන් නිමැවුණ ලේඛන සැකසීමට ඔබට සහාය විය හැකි පරිගණකමය ප්‍රකාශන මෙවලම් සහ ඇඳීමේ මෙවලම් ගණනාවක්ම LibreOffice Writer සතුව ඇත. ඔබට ඔබේ ලේඛන සිරස් තීරු වැඩි ගණනකින් යුතුව, පෙළ රාමු, චිත්‍රක, වගු, සහ අනෙකුත් අංග ද සහිතව ආකෘතිකරණය කර ගැනීමට පුළුවන.

ගණනය කිරීම්

ඉහළ පෙළේ ගණනය කිරීම් හෝ තර්ක සම්බන්ධක ක්‍රියාවට නැංවීමට ඔබට සහාය දිය හැකි සංගෘහිත ගණන කෘත්‍යයක් (integrated calculation function) LibreOffice හි පෙළ ලේඛන සතුව ඇත.ගණනය කිරීම් සිදු කරනු පිණිස ඔබට පහසුවෙන්ම පෙළ ලේඛනය තුළ වගුවක් ඇතුළත් කර ගැනීමට පුළුවන.

චිත්‍ර නිර්මාණය

චිත්‍ර,චිත්‍රක, පටුන සහ වෙනත් වර්ගවල චිත්‍ර පෙළ ලේඛන තුළට සෘජුව ඇතුළු කිරීමට LibreOffice Writer චිත්‍ර මෙවලම ඔබට අවස්ථාව සළසයි.

චිත්‍රක ඇතුළත් කිරීම

JPG හෝ GIF ආකෘතිවල චිත්‍රකද ඇතුළුව විවිධ ආකෘතිවල පින්තූර පෙළ ලේඛනයන්ට ඇතුළු කිරීමට ඔබට පුළුවන. ඊට අමතරව, ගැලරිය ක්ලිප්ආර්ට් එකතුවක් සපයා දෙන අතර අකුරු ගැලරිය ඉස්තරම් අක්ෂරප්‍රයෝග (fonteffects) නිර්මාණය කර දෙයි.

සුනම්‍ය යෙදුම් අතුරු මුහුණත

The program interface is designed so that you can configure it according to your preferences, including customizing icons and menus. You can position various program windows, such as the Styles window or the Navigator as floating windows anywhere on the screen. You can also dock some windows to the edge of the workspace.

ඇදගෙන ගොස් දමන්න

ඇදගෙන ගොස් දැමීමේ විශේෂාංගය ඔබට LibreOffice ලේඛන සමග ඔබට කඩිනමින් සහ කාර්යක්ෂම අයුරින් වැඩ කිරීමට හැකියාව ලබා දෙයි. උදාහරණයක් ලෙස ඔබට චිත්‍රක වැනි වස්තූන් ගැලරියෙන් ඇද ලේඛනයට දැමීමට මෙන්ම, ලේඛනයේම එක් ස්ථානයක සිට වෙන ස්ථානයකට හෝ විවෘතව ඇති ලේඛන දෙකක් අතර හෝ ඇදගෙන ගොස් දැමීමට ද පුළුවන.

උදව් කෘත්‍යයන්

බට සරල සහ සංකීර්ණ ඉලක්ක සඳහා උපදෙස් ද ඇතුළුව මෙම උපකාරක පද්ධතිය LibreOffice යෙදුම් සඳහා සම්පූර්ණ අත්පොතක් ලෙස භාවිත කිරීමට පුළුවන..

Please support us!