කෝදු

රූල් මගින් පිටුවේ මාන ( දිග/පළල ), ටැබ්වල පිහිටීම, ඉන්ඩෙන්ටු, බෝඩර සහ තීරු පෙන්වනු ලැබේ. රූල් යටතේ ඇති මේ සියල්ල ඔබට මූසිකය ආධාරයෙන් වෙනස් කරගත හැක.

රූල මත දෙවරක් ක්ලික් කිරීමෙන්, ඔබට ඡේද සංවාදයක් විවෘත කර ගැනීම සහ දැනට පවතින ඡේදය සඳහා හෝ තෝරාගත් සියලුම ඡේද වලට හෝසෘජු ඡේද අකෘතිකරණය නියම කිරීම සිදු කල හැක.

සිටුවම් පටිති

කෝදුවහි වර්තමාන පරිඡේදය සඳහා හෝ සියලු තෝරාගත් පරිඡේද සඳහා මුසිකය හාවිතාකර පටිත්ති සවිකිරන්න.

Setting Indents, Margins, and Columns

You can define the indents and margins for the current paragraph, or for all selected paragraphs, using the mouse.

Please support us!