මෙවලම් තීරු

මෙම අංශය මඟින් දැනට LibreOffice ලියනයේ තිබෙන මෙවලම් තීරුවල දළ විශ්ලේෂණයක් සපයනු ලබයි.This overview describes the default toolbar configuration for LibreOffice.

වගු තීරුව

The Standard bar is available in every LibreOffice application.

හැඩතල තීරුව

හැඩතල තීරුව තුළ බොහෝ පෙළ හැඩතල ගැන්වීම සඳහා වන විධාන අඩංගු‍ වේ.

ආකෘති තීරැව

The Drawing bar contains frequently used editing tools. Click the arrow next to an icon to open a toolbar that contains additional commands.

රාමු තීරුව

The Image Bar contains functions for formatting and positioning selected bitmap graphics.

රාමු තීරුව

රාමුවක් තෝරාගෙන ඇති අවස්ථාවක,එය සැකසීමට සහ ස්ථානගත කිරීමට වැදගත්වන කෘත්‍යයන් (Functions) රාමු තීරුව මගින් සපයයි.

OLE-වස්තු තීරුව

The OLE-Object bar appears when objects are selected, and contains the most important functions for formatting and positioning objects.

වගු තීරුව

ඔබට වගු සමගින් වැඩ කිරීමේදී අවශ්‍ය වන කෘත්‍යයන්වගු තිරුවේ අන්තර්ගත වේ. එය දිස්වන්නේ ඔබ මූසිකය වගුව තුළට ගෙන ගිය විටකදීය.

හැඩතල ලක්ෂණ සැකසීමේ තීරුව

You can see the Drawing Object Properties bar in Writer and Calc. Select the menu View - Toolbars - Drawing Object Properties. The controls are enabled when a drawing object is selected. You see some different icons by default, whether the current document is a text document or a spreadsheet.

Bullets and Numbering Bar

ඡෙද අනුපිළිවෙල වෙනස් කිරීමද ඇතුළුව අංක යෙදූ ඡෙදයන්හි වෙනස්කම් කිරීමටත්, විවිධ ඡෙද මට්ටම් නියම කිරීමටත් අවශ්‍ය වන කෘත්‍යයන් බුලට සහ අංකන තීරයෙහි අන්තර්ගත වේ

පාඨ සැකසුම් තීරුව

අඳින ලද හැඩතලයක අන්තර්ගත පාඨ ආකෘතිකරණය සඳහා වූ විධාන මෙහි අන්තර්ගත වේ.අඳින ලද හැඩතලයක් මත දෙවරක් ක්ලික් කිරීමෙන් පාඨ සැකසුම් තීරුව ලබාගත හැක.

තත්ත්ව තීරුව

තත්ව තීරුව තුල වත්මන‍් ලේඛනය පිළිබඳ තොරතුරු සහ විශේෂ කාර්යයන් සමඟ විවිධ බොත්තම් අන්තර්ගත වේ.

Print Preview

The Print Preview Bar appears when you view the current document in the print preview mode.

වගු දත්ත තීරුව

දත්ත පෙනුම පාලනය කිරීමට වගු දත්ත තීරුව භාවිතා කරන්න.

කෝදු

රූල් මගින් පිටුවේ මාන ( දිග/පළල ), ටැබ්වල පිහිටීම, ඉන්ඩෙන්ටු, බෝඩර සහ තීරු පෙන්වනු ලැබේ. රූල් යටතේ ඇති මේ සියල්ල ඔබට මූසිකය ආධාරයෙන් වෙනස් කරගත හැක.

සූත්‍ර තීරුව

ගණනය කිරීම් සැකසීමට සහ ඒවා පෙළ ලේඛනයකට ඇතුළත් කිරීමට සූත්‍ර තීරුව ඔබට අවස්ථාව සළසයි. To activate the Formula Bar, press F2.

ඇතුළු කරන්න

The toolbar contains various functions for inserting frames, graphics, tables, and other objects.

Classification Bar

The Classification bar contains tools to help secure document handling.

The Classification toolbar contains listboxes to help in selecting the security of the document, according to the BAF category policy and BAILS levels. LibreOffice will add custom fields in the document properties (File - Properties, Custom Properties tab) to store the classification policy as document metadata.

Go to menu View - Toolbars and select Classification

Mail Merge Toolbar

The Mail Merge Toolbar contains commands for the final steps of the mail merge process.

Please support us!