අකුරු වර්ගයේ ලක්ෂණ නැවත පිහිටුවීම
-
දකුනු ඊ තල යතුර එබීමෙන් ඔබට ක්ෂණිකව ස්වයන් අකෘතිකරනයෙන් ඉවත් විය හැක. උදාහරණයක් ලෙස,කළු අකුරු අතුළු කිරීම සදහා Ctrl+B ඔබා තිබුනහොත්, නැවත සුපුරුදු අකුරු ආකෘතිය සදහා මාරු වීමට දකුනු ඊ තල යතුර ඔබන්න.
-
පවතින පෙළහි සියලු අකෘතිකරණයන් නැවත සකස් කිරීම සදහා, පෙළ තෝරා, මෙනු විධානයෙහි ආකෘතිය - සුපුරුදු අකෘතිකරණය