තිරස් විමර්ශනයන් ඇතුළු කිරීම

තිරස් විමර්ශනයන් මගින් එක් ලේඛනයක් තුල ඇති පාඨයන් හා වස්තු වලට මාරු වීමට ඉඩ ලබා දේ. තිරස් විමර්ශනය තුල fields ලෙස ඇතුළු කරන ලද ඉලක්කය හා විමර්ශනය අතුලත් ​කොට ඇත.

කැප්සනයන් හා පිටුසන් සහිත වස්තු ඉලක්කයන් ලෙස භාවිතා කල හැක.

තිරස් විමර්ශන පෙළ.

ඔබ තිරස් විමර්ශනයක් ඇතුළු කිරීමට පෙර, ඔබගේ පෙළෙහි ඉලක්කයන් සදහන් කල යුතුයි.

ඉලක්කයක් ඇතුළු කිරීම සදහා

  1. තිරස් විමර්ශනය සදහා ඔබ ඉලක්කය ලෙස භාවිතා කරන පද තෝරන්න.

  2. තිරස් විමර්ශනය ඇතුළු කරන්න තෝරන්න.

  3. තුල ලැයිස්තුව සදහන් කර "Set Reference" ලෙස තෝරන්න.

  4. ඉලක්කය සදහා නම Name තුල සදහන් කරන්න. තොරා ගත් පද පෙළ අගය කොටුව තුල සන්දර්ශනය වේ.

  5. Click Insert. The name of the target is added to the Selection list.

සංවාදය විවෘතව තබා ඊළඟ කොටසට යන්න.

ඉලක්කයක් සදහා හරස් විමර්ශනය සෑදීමට

  1. ඔබට හරස් විමර්ශනය ඇතුළු කිරිමට ඇවැසි තැන කර්සරය ස්ථානගත කරන්න.

  2. සංවාදය දැනටමත් විවෘතව නැත්නම්, එය විවෘත කිරීම සදහා හරස් විමර්ශනය ඇතුළු කරන්න තොරන්න.

  3. වර්ගය ලැයිස්තුව තුල, "හරස් විමර්ශනය ඇතුළු කරන්න" තෝරන්න.

  4. තේරීම ලැයිස්තුව තුල ඔබට හරස් විමර්ශනය කල යුතු ඉලක්කය තෝරන්න.

  5. විමර්ශනය මෙය කරා ඇතුළු කරන්න ලැයිස්තුව තුල හරස් විමර්ශනය සදහා ආකෘතිය තෝරන්න. format මගින් හරස් විමර්ශනය ලෙස සන්දර්ශනය කල යුතු තොරතුරු වර්ගය සදහන් කරයි. උදාහරනයක් ලෙස ,"විමර්ශනය" මගින් ඉලක්කය ඇති තැනෙහි ඉලක්කගත පද පෙලද, "පිටුව" මගින් පිටු අංකයද ඉලක්කය ඇති තැනට ඇතුළු කරයි. පාදක සටහන් සදහා පාදක සටහන් අංකය ඇතුළු කරනු ලැබේ.

  6. ඇතුළු කරන්න ක්ලික් කරන්න.

  7. අවසන් වූ පසු Close ක්ලික් කරන්න.

වස්තුවක් හරස් විමර්ශනය කිරීම.

ඔබේ ලේඛනයෙහි ඇති චිත්‍රක, අඳින වස්තු, OLE වස්තු හා වගු වැනි බොහෝ වස්තු වලට කැප්සනයන් ඇත්නම් ඒවා හරස් විමර්ශනය කල හැකිය. වස්තුවකට හරස් විමර්ශනයක් අතුලත් කිරීමට, අඳාල වස්තුව තෝරා, කැප්සනය ඇතුළු කරන්න තෝරන්න.

  1. ලේඛනයෙහි හරස් විමර්ශනය ඇතුළු කල යුතු තැන ක්ලික් කරන්න.

  2. තිරස් විමර්ශනය ඇතුළු කරන්න තෝරන්න.

  3. Type ලැයිස්තුවෙහි, වස්තුවෙහි කැප්සන ප්‍රවර්ගය තෝරන්න.

  4. Selection ලැයිස්තුවෙහි, ඔබට හරස් විමර්ශනය කල යුතු වස්තුවෙහි කැප්සන අංකය තොරන්න.

  5. විමර්ශනය මෙයට ඇතුළු කරන්න ලැයිස්තුවෙහි, හරස් විමර්ශනයෙහි ආකෘතිය තෝරන්න. ආකෘතිය මඟින් හරස් විමර්ශනය ලෙස දක්වන තොරතුරු වර්ගය වෙන්කොට දක්වයි. උදාහරණයක් ලෙස, "විමර්ශණය" මඟින් වස්තුවෙහි කැප්සන ප්‍රවර්ගය හා කැප්සන පෙළ ඇතුළු කරයි.

  6. ඇතුළු කරන්න ක්ලික් කරන්න.

  7. අවසන් වූ පසු Close ක්ලික් කරන්න.

හරස් විමර්ශනයන් යාවත් කාලීන කිරීම.

To manually update the cross-references in a document, choose Tools - Update - Fields from the menu or press F9.

Tip Icon

Choose View - Field Names to switch between viewing the reference names and the reference contents.


D'oh! You found a bug (text/swriter/guide/references_modify.xhp#references_modify not found).

Inserting Hyperlinks With the Navigator

Inserting Hyperlinks

Please support us!