පිටු කඩන ඇතුලත් කිරීම හා ඉවත් කිරීම

අතින් පිටු කඩන ඇතුලත් කිරීමට

  1. ඔබේ ලේඛනයෙහි අළුත් පිටුවක් පටන් ගැනීමට අවශ්‍ය තැන ක්ලික් කරන්න.

  2. Ctrl+Enter යතුරු ඔබන්න.

අතින් යෙදූ පිටු කඩනය ඉවත් කිරීම සඳහා

  1. අතින් යොදන පිටු කඩනය අනුගමනය කරන පිටුවෙහි පළවෙනි අකුර ඉදිරියෙහි ක්ලික් කරන්න.

  2. Backspace යතුර ඔබන්න.

වගුවකට පෙර යෙදෙන අතින් යොදර පිටු කඩනයක් මකා දැමීමට

  1. වගුව තුල දකුණු ක්ලික් කර,වගුවතෝරන්න.

  2. වචන ප්‍රවාහය තීරුව ක්ලික් කරන්න.

  3. බිඳුම සලකුණු කොටුව හිස් කරන්න.

Page Numbers

බිඳුම සංවාද කොටුව ඇතුලත් කරන්න

Please support us!