දැනට ඇති පිටුව මත පදනම්ව පිටු මෝස්තරයක් නිර්මාණය කිරීම

ඔබට පිටු සැලසුම නිර්මාණය කර ඊලඟට ඒ මත පදනම්ව පිටු මෝස්තරය නිර්මාණය කල හැක.

උදාහරණයක් වශයෙන්, ඔබට යම්කිසි ශීර්ෂකයක් දර්ශණය කරන පිටු මෝස්තරයක් නිර්මාණය කල හැකි අතර වෙනත් ශිර්ෂකයක් දර්ශණය කරන වෙනත් පිටු මෝස්තරයක් නිර්මාණය කල හැක.

  1. Open a new text document, choose View - Styles, and then click the Page Styles icon.

  2. තෝරාගැනීමෙන් අළුත් මෝස්තරයක් අයිකනය ක්ලික් කරන්න, තෝරාගැනීමෙන් අළුත් මෝස්තරයක් උපමෙනුවෙන් තෝරන්න.

  3. මෝස්තරයේ නම කොටුවේ පිටුවේ නම යතුරු ලියනය කරන්න, හරි ක්ලික් කරන්න.

  4. මෝස්තරය දැනට ඇති පිටුවට යෙදීම සඳහා ලැයිස්තුවේ ඇති නම දෙවරක් ක්ලික් කරන්න.

  5. Choose Insert - Header and Footer - Header, and choose the new page style from the list.

  6. ඔබට අවශ්‍ය පෙළ ශීර්ෂකය තුල යතුරු ලියනය කරන්න. කර්සරය ශීර්ෂකයෙන් පිටත ප්‍රධාන පෙළ අවකාශයේ ස්ථානගත කරන්න.

  7. ඇතුල්කරන්න - අතින් ඇතුලත් කරන බෙදුම තෝරන්න.

  8. වර්ගය අවකාශය තුල, පිටු බෙදුම තෝරන්න, ඊලඟට මෝස්තරය කොටුවෙන් "පෙරනිමිය" තෝරන්න.

  9. වෙනස් ශීර්ෂකයක් සමග දෙවන අභිරුචි පිටුවක් නිර්මාණය කිරීමට පියවර 2-6 නැවත කරන්න.

About Headers and Footers

Defining Different Headers and Footers

Inserting a Chapter Name and Number in a Header or a Footer

Formatting Headers or Footers

Templates and Styles

Please support us!