සුත්‍රය

Opens a submenu, from which you can insert a formula into the cell of a table. Place the cursor in a cell in the table or at the position in the document where you want the result to appear. Click the Formula icon and choose the desired formula from the submenu.

The formula appears in the input line. To specify a range of cells in a table, select the desired cells with the mouse. The corresponding cell references also appear in the input line. Enter additional parameters, as necessary, and click Apply to confirm your entry. You can also enter the formula directly if you know the appropriate syntax. This is necessary, for example, in the Insert Fields and Edit Fields dialogs.

Icon

සුත්‍රය

සුත්‍ර විකල්පයන් වල සාරාංශය

මූලික ගණනය කිරීමේ සූත්‍ර

එකතු කිරීම

+

මුළු එකතුව ගණනය කරනවා.

උදාහරණය: <A1> + 8

අඩු කිරීම

-

වෙනස්කම ගණනය කරනවා

උදාහරණය: 10 - <B5>

ගුණ කිරීම

MUL හෝ *

ගුණිතය ගණනය කරනවා.

උදාහරණය: 7 MUL 9

බෙදීම

DIV හෝ /

ඵලය ගණනය කරනවා

උදාහරණය: 100 DIV 15


අනුමෙනුවෙහි මූලික ශ්‍රිතයන්

එකතුව

SUM

Calculates the sum of the selected cells.

උදාහරණය: SUM <A2:C2> A2 කොටුවේ සිට C2 කොටුව දක්වා අගයන් වල එකතුව දර්ශනය කරන්න

වටයන්න

ROUND

Rounds a number to the specified decimal places.

උදාහරණය: 15.678 දශමස්ථාන 2කට වැටයූ විට 15.68 ලෙස පෙන්වයි

සියයට

PHD

Calculates a percentage

Example: 10 + 15 PHD displays 10.15

වර්ග මූලය

SQRT

Calculates the square root.

උදාහරණය: වර්ගමූල 25 යනු 5.00

බලය

POW

Calculates the power of a number.

උදාහරණය: 2 POW 8 යනු 256.00


මෙහෙයුම් සංකේත

You can insert various operators in your formula. Choose from the following functions:

විභේදක ලේඛනය

|

Separates the elements in a list.

භාවිතා වන ලේඛනයේ ඇති උදාහරණය:

MIN 10|20|50|<C6>|<A2:B6>|20

සමාන

EQ හෝ ==

Checks if selected values are equal. If they are unequal, the result is zero, otherwise 1 (true) appears.

Example: <A1> EQ 2 displays 1, if the content of A1 equals 2.

අසමාන

NEQ හෝ !=

Tests for inequality between selected values.

Example: <A1> NEQ 2 displays 0 (wrong), if the content of A1 equals 2.

කුඩාතර හෝ සමාන

LEQ

Tests for values less than or equal to a specified value.

Example: <A1> LEQ 2 displays 1 (true), if the content of A1 is less than or equal to 2.

විශාලතර හෝ සමාන

GEQ

Tests for values greater than or equal to a specified value

Example: <A1> GEQ 2 displays 1 (true), if the content of A1 is greater than or equal to 2.

කුඩාතර

L

Tests for values less than a specified value

Example: <A1> L 2 displays 1 (true), if the content of A1 is less than 2.

විශාලතර

G

Tests for values greater than a specified value

Example: <A1> G 2 displays 1 (true), if the content of A1 is greater than 2.

Boolean හෝ

OR

Tests for values matching the Boolean OR

Example: 0 OR 0 displays 0 (false), anything else results in 1 (true)

Boolean X හෝ

XOR

Tests for values matching the Boolean exclusive OR

Example: 1 XOR 0 displays 1 (true)

Boolean සහ

AND

Tests for values matching the Boolean AND

Example: 1 AND 2 displays 1 (true)

Boolean නොවන

NOT

Tests for values matching the Boolean NOT

Example: NOT 1 (true) displays 0 (false)


සංඛ්‍යාන ශ්‍රිතයන්

You can choose from the following statistical functions:

මධ්‍යන්‍ය

MEAN

Calculates the arithmetic mean of the values in an area or a list.

උදාහරණය: MEAN 10|30|20 හි පිළිතුර 20

අවම අගය

MIN

Calculates the minimum value in an area or a list.

උදාහරණය: MIN 10|30|20 හි පිළිතුර 10

උපරිම අගය

MAX

Calculates the maximum value in an area or a list.

උදාහරණය: MAX 10|30|20 හි පිළිතුර 30.00


ත්‍රිකෝණමිතික ශ්‍රිතයන්

You can choose from the following trigonometric functions:

සයින්

SIN

Calculates the sine in radians

උදාහරණය: SIN (PI/2)

කෝසයින්

COS

Calculates the cosine in radians.

උදාහරණය: COS 1

ටෑන්ජනය

TAN

Calculates the tangent in radians.

උදාහරණය: TAN <A1>

ප්‍රති සයින

ASIN

Calculates the arc sine in radians.

උදාහරණ: ASIN 1

ප්‍රති කෝසයින

ACOS

Calculates the arc cosine in radians.

උදාහරණය: ACOS 1

ප්‍රති ටෑන්ජන

ATAN

Calculates the arc tangent in radians.

උදාහරණය: ATAN 1


ලේඛන ලේඛනවලට අයත් ගුණාංග සඳහා විචල්‍යයන්

පහත දැක්වෙන ලේඛනවලට අයත් ගුණාංග, ගොනු - ගුණාංග - සංඛ්‍යානය යන මාතෘකා යටතේදි ද හමුවේ.

CHAR

ලේඛනයක ඇති අකුරු ගණන.

WORD

ලේඛනයක ඇති වචන ගණන.

PARA

ලේඛනයක ඇති ඡේද ගණන.

GRAPH

ලේඛනයක ඇති පින්තූර ගණන.

TABLES

ලේඛනයක ඇති වගු ගණන.

OLE

ලේඛනයක ඇති OLE වස්තූන් ගණන.

PAGE

ලේඛනයක ඇති මුළු පිටු ගණන.


අමතර අර්ථ දැක්වූ අගයන්

PI

PI

3.1415...

ඔයිලර් නියතය

E

2.71828...

සත්‍යයි

TRUE

බින්දුවට(0) අසමානයි

අසත්‍යයි

FALSE

0


Please support us!