Mail Merge Wizard - Select starting document

Specify the document that you want to use as a base for the mail merge document.

පවතින ලේඛනය භාවිතා කරන්න

පවතින Writer ලේඛනය තැපැල් සංයෝජක ලේඛනයේ පාදම ලෙස භාවිතා කරයි.

නව ලේඛනයක් සාදන්න

තැපැල් සංයෝජනය සඳහා නව Writer ලේඛනයක් සාදයි.

දැනට පවතින ලේඛනයෙන් ආරම්භ කරන්න

දැනට පවතින Writer ලේඛනයක් තැපැල් සංයෝජක ලේඛනයේ පාදම ලෙස භාවිතා කරයි.

ගවේශණය

Locate the Writer document that you want to use, and then click Open.

අච්චුවකින් ආරම්භ කරන්න

තැපැල් සංයෝජන ලේඛනය සමග යොදා ගත යුතු අච්චුව තෝරා ගන්න.

ගවේශණය

Opens a template selector dialog.

මෑතකදී සුරකින ලද ආරම්භක ලේඛනයකින් ආරම්භ කරන්න

දැනට පවතින තැපැල් සංයෝජක ලේඛනයක් නව තැපැල් සංයෝජක ලේඛනයක පාදම ලෙස භාවිතා කරන්න.

ලේඛනය තෝරා ගන්න.

Next step: Mail Merge Wizard - Select document type

Please support us!