යතුරු කරන අතරේ

ඔබ යතුරු කරන අතරතුර ස්වයංක්‍රීයව ලේඛනය ආකෘතිකරණය කරයි. ආකෘතිකරණ විකල්ප සකස් කිරීම සඳහා, ආම්පන්න - ස්වයං නිරවද්‍යකරණය විකල්ප තෝරාගෙන, විකල්ප පටිත්ත මත ක්ලික් කරන්න.

To access this command...

Choose Tools - AutoCorrect - While Typing.


ඔබට ස්වයං නිරවද්‍යකරණය මගින් පෙළ ලේඛන හා සරල ASCII පෙළ ගොනු ආකෘතිකරණය කිරීමට යොදාගත හැක. නමුත් අතින් ආකෘතිකරණය කල අක්ෂර සඳහා එසේ කල නොහැක. ස්වයංක්‍රීය වදන් සම්පූර්ණකරණය සිදුවන්නේ ඔබ දෙවෙනි වරට වදනක් ලේඛනය තුල යතුරු කිරීමේදීය.

Tip Icon

අවසාන ස්වයං නිරවද්‍යකරණ ක්‍රියාව අවලංගු කිරීමට, සැකසීම - ආපස්සට තෝරන්න.


අනෙකුත් ස්වයං නිරවද්‍යකරණ නීති

Please support us!