ආදාන ක්ෂේත්‍රය

ලේඛනය කලික් කිරීමෙන් සංස්කරණය කල හැකි මෙන්ම විවෘත කලහැකි පෙළ ක්ෂේත්‍රයක් ඇතුළු කරන්න. ආදාන ක්ෂේත්‍රයන් පෙළ සඳහා හෝ විචල්‍යයක් සඳහා අගයක් නියම කිරීමට ඟාවිත කලහැක.

To change the content of an Input Field in a document, click the field, and then edit the text in the lower box of the dialog.

Reference

This box displays the name that you entered in the Reference box of the Input Field on the Functions tab of the Fields dialog. The box underneath displays the contents of the field.

පෙළ

ලේඛනයේ ඊළඟ ආදාන ක්ෂේත්‍රය වෙත යොමුවන්න. මේ බොත්තම ප්‍රයෝජනය සඳහා ගැනීමග ඔබ කර්සරය ආදාන ක්ෂේත්‍රය මත පිහිටුවා Shift+Ctrl+F9 ඔබන්න.

Please support us!