සීමාවන් සමග වැඩ කිරීම

අඛණ්ඩ සමීකරණයක හෝ ගැටළුවක සීමාවන් නිර්ණය කරන්නනේ කෙසේද?

ඔබට "summation of s^k from k = 0 to n" වැනි සූත්‍ර ඇතුළු කිරීමට අවශ්‍යනම් කර්සරය Writer ලේඛණ පෙල වෙත රැගෙන යන්න.

  1. තෝරන්න ඇතුළු කරන්න - වස්තුව - සූත්‍රය.

    You see the Math input window and the Elements pane on the left.

  2. From the list on the upper part of the Elements pane, select the Operators item.

  3. In the lower part of the Elements pane, click the Sum icon.

  4. ඉහල හා පහල සීමාවන් සබල කිරීම සඳහා Upper and Lower Limits මත ක්ලික් කරන්න.

  5. In the input window, the first placeholder or marker is selected, and you can start to enter the lower limit:

    k = 0

  6. ඊළඟ සලකුණට ඉදිරියට යෑමට F4 ඔබන්න, සහ ඉහල සීමාව ඇතුළත් කරන්න.

    n

  7. ඊළඟ සලකුණට ඉදිරියට යෑමට F4 ඔබන්න, සහ ඉහල සීමාව ඇතුළත් කරන්න.

    s^k

  8. දැන් සුත්‍රය සම්පුරණයි. සුත්‍ර සංස්කාරකය හැරයෑමට සුත්‍ර වලින් පිටත ඔබේ අකුරු ලේඛය තුලට ක්ලික් කරන්න .

In the same way, you can enter an Integral formula with limits. When you click an icon from the Elements pane, the assigned text command is inserted in the input window. If you know the text commands, you can enter the commands directly in the input window.

  1. තෝරන්න ඇතුළු කරන්න - වස්තුව - සූත්‍රය.

  2. Click in the input window and enter the following line:

    int from{a} to{b} f(x)`dx

    A small gap exists between f(x) and dx, which you can also enter using the Elements pane: select the Formats item from the list on the top, then the Small Gap icon.

Note Icon

If you don't like the font of the letters f and x, choose Format - Fonts and select other fonts. Click the Default button to use the new fonts as default from now on.


Tip Icon

If you need the formula within a line of text, the limits increase the line height. You can choose Format - Text Mode to place the limits besides the Sum or Integral symbol, which reduces the line height.


Example of Integral and Sum ranges

Please support us!