කොලයේ ප්‍රමාණයට ගලපා ස්යිඩයක් මුද්‍රණය

ඔබ මුද්‍රණයක් කරන විට ඔබට ස්ලයිඩයේ ප්‍රමාණය කුඩාකල හැක, එවිට ස්ලයිඩය මුද්‍රිත පිටුවට ගැලපී ගනු ඇත.

  1. ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය ලේඛනය විවෘත කරන්න.

  2. In Normal View, choose Slide - Properties, and then click the Page tab.

  3. තුල පිරිසැලැස්ම සැකසුම් ප්‍රදේශය, තෝරන්න පිටු ආකෘතියට වස්තුව ගලපන්න සලකුණු කිරීමේ කොටුව.

  4. තුල පුටු ආකෘතිය ප්‍රදේශය, තෝරන්න ආකෘතිය.

  5. ක්ලික් කරන්න හරි. සයිඩයේ වස්තූන්‍ට අදාල ස්ථානයන් නඩත්තුවේදී, ස්ලයිඩය මත ඇති වස්තූන් මුද්‍රණ පිටුවට ගැලපීමට ස්යිඩය ප්‍රතිප්‍රමාණ ගතකර ඇත.

ඉදිරිපත්කිරීම් මුද්‍රණය

Please support us!