ලේයර් සමඟ වැඩ කිරීම

LibreOffice Draw සහයෝගී ලේයර මගින් ඇදීම්.

ලේයරයක් තේරීම (වරණයකිරීම)

ලේයරයක් තේරීමට, වැඩ අවකාශයේ පහලින් ඇති ලේයර නාම ටැබය ක්ලික් කරන්න.

Tip Icon

ලේයරයේ වත්කම් සංස්කරණය සඳහා ලේයර් ටැබයක ද්විත්ව ක්ලික් කරන්න.


ලේයර සැගවීම

  1. ලේයරයක් වරණයකරන්න, සහ තෝරන්න Format - Layer.

  2. තුල වත්කම් ප්‍රදේශය, පවිත්‍ර කරන්න දෘෂ්‍යමානසලකුණු කොටුව.

  3. ක්ලික් කරන්න හරි.

ලේයරයේ නාම ටැබය තුල නමේ පෙළ වර්ණය නිල්‍ පැහැයට හැරෙයි.

Tip Icon

ඔබට ලේයරයක් දෘෂ්‍යමානව හෝ අදෘෂ්‍යමාන ලෙස තැනීමට හැක. ඒ සඳහා Shift යතුර ඔබාගෙන අදාල ටැබයන් මත ක්ලික් කල යුතුය.


සැගවුණු ලේයර දර්ශනය

  1. සැගවුණු ලේයරයක් තෝරන්න, සහ තෝරන්න හැඩතලය - ලේයරය.

  2. තුල වත්කම් ප්‍රදේශය, තෝරන්න දෘෂ්‍යමානසලකුණු කොටුව.

  3. ක්ලික් කරන්න හරි.

ලේයර අගුලු දැමීම

  1. ලේයරයක් වරණයකරන්න, සහ තෝරන්න Format - Layer.

  2. තුල වත්කම් ප්‍රදේශය, තෝරන්න අගුලු දමන්න සලකුණු කොටුව.

  3. ක්ලික් කරන්න හරි.

අගුලු ලූ ලේයර මත ඔබට වස්තූන් සංස්කරණය කල නොහැක.

ලේයර් අගුලු ඇරීම

  1. අගුලු ලූ ලේයරක් වරණය කරන්න, තෝරන්න Format - Layer.

  2. තුල වත්කම් ප්‍රදේශය, පවිත්‍ර කරන්න අගුලුදැමූ සලකුණු කොටුව.

  3. ක්ලික් කරන්න හරි.

D'oh! You found a bug (text/simpress/guide/layers.xhp#layers not found).

D'oh! You found a bug (text/simpress/guide/layer_new.xhp#layer_new not found).

Moving Objects to a Different Layer

Please support us!