ස්ලයිඩ සංක්‍රාන්තිය
Defines the special effect that plays when you display a slide during a slide show.
To apply the same transition effect to more than one slide, switch to the Slide Sorter, select the slides, and then choose Slide - Slide Transition.
Slide Transition
Select the slide transition you want to use for the selected slides.
Variant
Select a variation of the transition. This list is only available for certain transitions.
Duration
Sets the duration of the slide transition.
ශබ්දය
Lists sounds that can played during the slide transition.
ඊළඟ ශබ්දය තෙක් ලූපය
තවත් ශබ්දයක් පටන් ගන්නා තුරු නැවත නැවත ශබ්දය වාදනය වීමට තෝරන්න.
ඊළඟ ස්ලයිඩයට යාම
ඊළඟ ස්ලයිඩය ලබා ගන්නා ආකාරය පහදයි.
ක්ලික් කිරීමකින් පසු
ක්ලික් කිරීමකින් ඊළඟ ස්ලයිඩයට යාමට තෝරන්න.
ස්වයංක්‍රීයව
තත්පර කාලයකින් පසු ඊළඟ ස්ලයිඩයට යාමට තෝරන්න. spin බොත්තම අසල අංකිත ප්‍රදේශයේ තත්පර ගණන සඳහන් කරන්න නැතහොත් spin බොත්තම ක්ලික් කරන්න.
Apply Transition to All Slides
වත්මන් ඉදිරිපත් කිරීමෙහි සියලුම ස්ලයිඩවලට තෝරා ගත් ස්ලයිඩ සංක්‍රාන්තිය යෙදවේ.
ධාවනය කරන්න
වත්මන් ස්ලයිඩ සංක්‍රාන්තිය පෙර දැක්මක් ලෙස පෙන්වයි.
ස්වයංක්‍රීය පෙර දැක්ම
ස්වයංක්‍රීය ව ස්ලයිඩ සංක්‍රාන්තිය බැලීම සඳහා තෝරන්න.