සැකසුම් ලක්‍ෂ තීරුව

ඔබ විසින් බහුඅස්‍රයක් ක්ලික් කර සැකසුම් ලක්‍ෂ ක්ලික් කල විට සැකසුම් ලක්‍ෂ තීරුව මතුවේ.

දෙනලද ක්‍රියා වලින් ඔබට ආරුක්කුවක ලක්‍ෂ සැකසීමට හෝ වස්තුවක් ආරුක්කුවක් බවට පත්කිරීමට ඉඩදේ, පහත අයිකන පවතී.

සැකසුම් ලක්‍ෂ

ලක්‍ෂ සැකසීම් අයිකනය ඔබට බේසියර් වස්තූන් හී සැකසීම සක්‍රීය හා අක්‍රීය කිරීම් සිදුකල හැක. මෙම සැකසිම් ප්‍රකාරයේදී වස්තු ඇඳීමේ තනි ලක්‍ෂ තෝරාගැනීමට ඉඩදෙයි.

අයිකනය

සැකසුම් ලක්‍ෂ

ලක්‍ෂයන් ගෙනයන්න

Activates a mode in which you can move points. The mouse pointer displays a small empty square when resting on a point. Drag that point to another location. The curve on both sides of the point follows the movement; the section of the curve between the next points changes shape.

වසාඇති ආරුක්කුවක ලක්‍ෂ දෙකක් අතර ආරුක්කුව ලක්‍ෂගත කර. මුළු ආරුක්කුව මාරු කිරිම සඳහා මවුසය අදින්න.

අයිකනය

ලක්‍ෂයන් ගෙනයන්න

ලක්‍ෂ ඇතුළත් කරන්න

ඇතුළත්කිරීමේ ප්‍රකාරයේ ක්‍රියාකාරකම්. මෙම ප්‍රකාරය ඔබට ලක්‍ෂ ඇතුළත් කිරීමට ඉඩදෙයි.

ඔබ අග ලක්‍ෂයක් සෑදීමට බලාපොරොත්තු වන්නේ නම්, පළමුව සමතලා හෝ සමමිතික ලක්‍ෂයක් ඇතුළු කර Corner Point යොදාගෙන එය අග ලක්‍ෂයක් බවට පත් කරන්න.

අයිකනය

ලක්‍ෂ ඇතුළත් කරන්න

ලක්‍ෂයන් මකා දමන්න

Use the Delete Points icon to delete one or several selected points. If you wish to select several points click the appropriate points while holding down the Shift key.

පළමුව මකා දැමීය යුතු ලක්‍ෂයන් තෝරන්න, ඉන්පසු මෙම අයිකනය ක්ලික් කරන්න, නැතහොත් Del යතුර භාවිතා කරන්න.

අයිකන්

ලක්‍ෂයන් මකා දමන්න

විභේදන චක්‍රරේඛාව

The Split Curve icon splits a curve. Select the point or points where you want to split the curve, then click the icon.

අයිකනය

විභේදන චක්‍රරේඛාව

ආරුක්කුවට වෙත හරවන්න

Converts a curve into a straight line or converts a straight line into a curve. If you select a single point, the curve before the point will be converted. If two points are selected, the curve between both points will be converted. If you select more than two points, each time you click this icon, a different portion of the curve will be converted. If necessary, round points are converted into corner points and corner points are converted into round points.

If a certain section of the curve is straight, the end points of the line have a maximum of one control point each. They cannot be modified to round points unless the straight line is converted back to a curve.

අයිකනය

ආරුක්කුවට වෙත හරවන්න

මුළු ලක්‍ෂය

Converts the selected point or points into corner points. Corner points have two movable control points, which are independent from each other. A curved line, therefore, does not go straight through a corner point, but forms a corner.

අයිකන්

මුළු ලක්‍ෂය

සුමට සංක්‍රාන්තිය

Converts a corner point or symmetrical point into a smooth point. Both control points of the corner point are aligned in parallel, and can only be moved simultaneously. The control points may differentiate in length, allowing you to vary the degree of curvature.

අයිකනය

සුමට සංක්‍රාන්තිය

සමමිතික සංක්‍රාන්තිය

This icon converts a corner point or a smooth point into a symmetrical point. Both control points of the corner point are aligned in parallel and have the same length. They can only be moved simultaneously and the degree of curvature is the same in both directions.

අයිකන්

සමමිතික සංක්‍රාන්තිය

බේසියර් වසන්න

Closes a line or a curve. A line is closed by connecting the last point with the first point, indicated by an enlarged square.

අයිකනය

බේසියර් වසන්න

ලක්‍ෂ නවතන්න

Marks the current point or the selected points for deletion. This happens in the event that the point is located on a straight line. If you convert a curve or a polygon with the Convert to Curve icon into a straight line or you change a curve with the mouse so that a point lies on the straight line, it is removed. The angle from which the point reduction is to take place

අයිකනය

ලක්‍ෂ නවතන්න

Please support us!