සැලසුම් ප්‍රකාරයෙන් විවෘත කරන්න

සැලසුම් ප්‍රකාරය ලෙස පෝරම විවෘත වේ.එම නිසා පෝරමය සංස්කරණය කල හැක.

සැලසුම් ප්‍රකාරයේ දී, පෝරමයන්හි පාලක සක්‍රිය කිරීම හෝ දත්ත සමුදායෙහි අන්තර්ගතය සංස්කරණය කිරීම හෝ කල නොහැක.

To access this command...

Open Form Navigator - select form - open context menu - choose Open in Design Mode.

On Form Design bar, click

අයිකනය

සැලසුම් ප්‍රකාරයෙන් විවෘත කරන්න


After you have finished editing your form, right-click "Forms" in the Form Navigator and deselect Open in Design Mode. Save your form when you are finished.

Note Icon

If the form document is write-protected, the Open in Design Mode command is ignored.


Please support us!