ඉහලට ගෙනයන්න

To access this command...

Open context menu of a selected form element - choose Form - General tab.

Open Form Controls toolbar or Form Design toolbar, click Form icon - General tab.


ආකෘතිපත්‍රයක් අකුරු ලෙඛනයක් හෝ පතුරුම්පතක් වන අතර එහි විවිද පාලකයන්ද සහිතයි. ඔබ ආකෘතිපත්‍රයක් නිර්මාණය කලොත් වෙබ් පිටුවක් සදහා, පාවිච්චි කරන්නාට දත්ත පුරවා අන්තර්ජාලය ඔස්සේ යෑවිය හෑක. ඉන්පසු එම දත්ත විශේශිත URL මගින් සෙවාදයකයා සපයයි.සේවාදායකය

නම

නිරූපනය කල නාමය ආකෘතිපත්‍රයක් සදහා. මෙම නම ආකෘතිපත්‍රය හදුනා ගෑනිමට යොදාගනියි ආකෘතිපත්‍ර යාත්‍රිකයා.

URL

නිරූපිත URL ය සම්පූර්න කල ආකෘති පත්‍රය සම්ප්‍රේෂණය කරනවා

රාමුව

පෙනෙන්නට ඈති ඉලක්කගත රාමුව සහිත URL ය නිර්වචනය කරනවා

If you click the field, you can select an option from the list that specifies into which frame the next document should be loaded. The following possibilities exist:

ඇතුළත් කිරීම

අර්ථය

_හිස් තැන

ඊළඟ ලේඛය අලුත් හිස් රාමුවක සෑදෙයි.

_මාපිය

ඊළඟ ලේඛය මාපිය රාමුවක සෑදෙයි.මාපිය එකක් නැතිනම්,ලේඛය එම රාමුවේම සෑදෙයි.

_සිය

ඊළඟ ලේඛය එම රාමුවේම සෑදෙයි.

_ඉහළ

ඊළඟ ලේඛය ඉහළ මට්ටම් කවුළුවක සෑදෙයි.එය ව්‍යුහයේ ඉහලම රාමුවයි.පවත්නා රාමුව දැන්ටමත් ඉහල කවුළුවක් නම්,ලේඛය පවත්නා රාමුවේ සෑදෙයි.


ඉදිරිපත් කරන ලද වර්ගයන්

Specifies the method to transfer the completed form information.

ප්‍රයෝජනයට ගෑනිමෙන් "Get" ක්‍රමය, සම්ප්‍රේශනය කල සෑම විදානයක්ම පරිසරය විච්ල‍ය ලෙස. එවා එකතු කෙරෙනවා ආකෘති පත්‍රයහි URL න් "?Control1=Content1&Control2=Content2&..."; අක්ෂර ඈමිනුම විශ්ලෙශනය කරනවා ප්‍රතිග්‍රාහකයාගේ සේවාදායකයා මගින්.

ප්‍රයෝජනයට ගෑනිමෙන් "Post" විදික්‍රමය, ආකෘති පත්‍ර ලියවිල්ල නිරූපිත URL එකකට යෑවිය හෑක.

කේතීකරණය සැලකර සිටීම

දත්ත කේතීකරණ ආකාරය නියම වශයෙන් සඳහන් කිරීම

පාලකයහි තොරතුරු දත්ත මාරු කිරීම

ආකෘති පත්‍රයක් යවන විට, තිබෙන සියලු පාලකයන් LibreOffice සෑලකිල්ලට ගනු ලෑබේ. පාලකයෙහි නම සහ සලකියහකි අගය , තිබෙහි නම්, සම්ප්‍රේෂණය කරනු ලෑබේ.

අදාල පාලකය මත සම්ප්‍රෙශනය වන අගය තීරනය වේ. වගන්ති ක්ෂේත්‍රය සදහා, පෙනෙන ප්‍රවේශයන් සම්ප්‍රෙශනය කල හෑක; ලෑයිස්තු කොටු සදහා,තෝරාගත් ප්‍රවේශයන් සම්ප්‍රෙශනය කල හෑක ; සලකුනු කොටු සදහා සහ විකල්ප ක්ශේත්‍ර, ආශ්‍රිත නිර්දේශිත අගයන් ද සක්‍රිය විට සම්ප්‍රෙශනය කල හෑක.

කොහොමද මෙ තොරතුරු සම්ප්‍රේශනය කරන්නේ තෝරාගත් ක්‍රමය මගින් (Get or Post) සහ කේතය මගින් (URL or Multipart). Get ක්‍රමය නම් සහ URL කේතීකරණය තෝරා ඈතිනම්, නිදසුනකට, ආකෘති පත්‍රයෙහි අගයන් ජෝඩු <Name>=<Value> are sent.

අමතරව පාලකයන් HTML වලදීද හදුනා ගන්නා අතර, LibreOffice අනිත් පාලකයන්ද පිරිනමයි. සදහන් කල යුතු දෙය නම්, විශේශිත සංඛ්‍යාත්මක ක්ශේත්‍ර සදහා , පෙනෙන අගයන් සම්ප්‍රේශනය කල නොහෑකියි නමුත් විටෙක නියත පෙරනිමි විදි වලදී කලහෑක. පහත සටහන පෙන්වන්නේ නියත පාලකයන්ගේ සම්ප්‍රෙශනයයි.

පාලකය

අගයන් ජෝඩුව

සංඛ්‍යාත්මක ක්ශේත්‍රය, පවතින ක්ශේත්‍රය

කාලපරිච්ඡේදයකට දශමය විභේදකයක් නිතරම පෙන්වයි.

දින ක්ශේත්‍රය

පාවිච්චි කරන්නාගේ සෑකසුම් වලින් තොරව දින ආකෘතිය (MM-DD-YYYY), නියත එකක් ලෙස යවනු ලෑබේ .

කාල ක්ශේත්‍රය

පාවිච්චි කරන්නාගේ සෑකසුම් වලින් තොරව කාල ආකෘතිය (HH:MM:SS), නියත එකක් ලෙස යවනු ලෑබේ

රටා ක්ශේත්‍රය

අදාළ රටා ක්ශේත්‍රයන්හි අගයන් පෙළ ක්ශේත්‍රයන් ලෙස යවනු ලබයි.

වගු පාලකය

පාලක වගුවෙන් , තනි තීරුව නිතරම සම්ප්‍රෙශනය කරයි. පාලකයෙහි නම, කොලමෙහි නම, කොලමෙහි අගය යවනු ලැබේ . Get විධි ක්‍රමය ප්‍රයෝජනයට ගෙන URL කේතීකරනය සමග , ආකෘති පත්‍රය තුල සම්ප්‍රේශ්නය කරනු ලෑබේ <Name of the table control>.<Name of the column>=<Value>, නිදසුනකට, කොලම මත අගය රඳා පවතියි.


Please support us!