ස්ථානය සහ ප්‍රමාණය

තෝරාගත් වස්තුවෙහි ප්‍රමාණය වෙනස් කිරිම හෝ ස්ථානය වෙනස් කිරිම.

To access this command...

Choose Format - Position and Size - Position and Size tab.


ස්ථානය

තෝරාගත් වස්තුවෙහි නිශ්ච්යනය(location) පිටුව මත සඳහන් කරන්න.

X ස්ථානය

කොටු සැලැස්මෙහි තෝරාගත් පාදක ලක්ෂ්‍යයට සාපේක්ෂ්ව වස්තුව තිරස්ව චලනය කිරිමට අවශ්‍ය දුර ඈතුලත් කරන්න.

‍Y ස්ථානය

කොටු සැලැස්මෙහි තෝරාගත් පාදක ලක්ෂ්‍යයට සාපේක්ෂ්ව වස්තුව තිරස්ව චලනය කිරිමට අවශ්‍ය දුර ඈතුලත් කරන්න.

පාදක ලක්ෂ්‍යය

Click a base point in the grid, and then enter the amount that you want to shift the object relative to the base point that you selected in the Position Y and Position X boxes. The base points correspond to the selection handles on an object.

ප්රමාණය

තොර ගත් වස්තුව වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රමාණය තොර ගත් පාදක ලක්ෂ්‍යයට අනුරුපව සඳහන් කරන්න.

පළල

තෝරාගත් වස්තුව සදහා පළල ඈතුලත් කරන්න.

උස

තෝරාගත් වස්තුව සඳහා උස ඈතුලත් කරන්න.

අනුපාත(ය) තබාගන්න

තෝරාගත් වස්තුවෙහි ප්‍රමාණය ඔබ වෙනස් කරන විට සමානුපාතය පවත්වාගන්න.

පාදක ලක්ෂ්‍යය

කොටු සැලැස්මෙහි පාද ලක්ෂ්‍යයක් ක්ලික් කරන්න, පසුව පළල සහ උස කොටුවන්හි නව ප්‍රමාණ මානයන් ඇතුලත්කරන්න.

ව්‍යාපෘතිය

ස්ථානය

තෝරාගත් වස්තුවෙහි ස්ථානය සහ ප්‍රමාණය වෙනස් කිරිම වලක්වයි.

ප්රමාණය

Prevents you from resizing the object.

Adapt

Specifies, if the size of a drawing object should be adjusted to fit the size of entered text.

Fit width to text

Expands the width of the object to the width of the text, if the object is smaller than the text.

Fit height to text

Expands the height of the object to the height of the text, if the object is smaller than the text.

Please support us!