ස්ථරය

Adds a header to the current page style. A header is an area in the top page margin, where you can add text or graphics.

ඔබට අවශ්‍ය නම්, දාර (borders) හෝ පසු බිම් පූරණයක් (background fill) ශීර්ෂකයට (header) එක් කිරීමට ද පුලුවන.

To access this command...

Choose Format - Page - Header tab.

Choose View - Styles - open context menu of a page style entry and choose Modify/New - Header tab.


ඔබට ශීර්ෂකයක් පිටු ඉම දක්වා දිගු කිරීමට අවශ්‍ය නම්, ශීර්ෂකයට රාමුවක් ඇතුළු කරන්න.

ශීර්ෂකය

ශීර්ෂකයේ වත්කම් පිහිටුවන්න.

ශීර්ෂකය ඇත

Adds a header to the current page style.

එකම අන්තර්ගතය වම/දකුන

Even and odd pages share the same content.

Same content on first page

First and even/odd pages share the same content.

වම් ඉම

වම් පිටු කෙලවර සහ වම් ශීර්ෂක කෙලවර අතර අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.

දකුණු ඉම

දකුණු පිටු කෙලවර සහ දකුණු ශීර්ෂක කෙලවර අතර අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.

පරතරය

පහළ ශීර්ෂක කෙලවර සහ ඉහල ලේඛ කෙලවර අතර ඔබට තබා ගැනීමට අවශ්‍ය අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.

ගතික පරතරය භවිතා කරන්න

Overrides the Spacing setting, and allows the header to expand into the area between the header and the document text.

උස

ඔබට අවශ්‍ය ශීර්ෂකයේ උස ඇතුලත් කරන්න.

AutoFit height

Automatically adjusts the height of the header to fit the content that you enter.

Preview Field

Displays a preview of the current selection.

මාදිලිය

Defines a border, a background color, or a background pattern for the header.

Please support us!