පෙළ

ඡේද වල පටිත්ත නවත්වන ස්ථානය හරිගස්සනන්න.

ඔබට අවශ්‍ය නම් පටිත්තේ ස්ථානය සැකසීමට අඩිරැල ද භාවිතා කරන්න.

To access this command...

Choose Format - Paragraph - Tabs tab.

Choose View - Styles - open context menu of an entry and choose Modify/New - Tabs tab.

Double-click the ruler


ස්ථානය

පටිත්ත නවත්වන වර්ගයක් තෝරන්න, අලුත් පරිමාණයක් ඇතුල් කරන්න, ඊලඟට ක්ලික් කරන්න New. ඔබට අවශ්ය නම්, පටිත්ත භවිතය සඳහා භාවිතා කරන පරිමාණ ඒකකය ද සඳහන් කරන්න (සෙන්ටිමීටර සඳහා cm, නැතහොත් අඟල් සඳහා "). ඔබ සකසන ලද පළමු පටිත්තට වම් පැත්තේ තිබෙන පටිති ඉවත් කරන්න .

වර්ගය

Select the type of tab stop that you want to modify.

වම

The name of this tab stop is Left/Top if Asian language support is enabled.

Aligns the left edge of the text to the tab stop and extends the text to the right.

නිවැරදි

This name of this tab stop is Right/Bottom if Asian language support is enabled.

Aligns the right edge of the text to the tab stop and extends the text to the left of the tab stop.

මෑද

Aligns the center of the text to the tab stop.

Decimal

Aligns the decimal separator of a number to the center of the tab stop and text to the left of the tab.

අක්ෂර වලට

Enter a character that you want the decimal tab to use as a decimal separator.

Fill Character

Specify the characters to use as leader to the left of the tab stop.

කිසිසේත් නැත

Inserts no fill characters, or removes existing fill characters to the left of the tab stop.

.......

Fills the empty space to the left of the tab stop with dots.

------

Fills the empty space to the left of the tab stop with dashes.

______

Draws a line to fill the empty space to the left of the tab stop.

අක්ෂර වලට

Allows you to specify a character to fill the empty space to the left of the tab stop.

නව

Adds the tab stop that you defined to the current paragraph.

Clear All

Removes all of the tab stops that you defined under Position. Sets Left tab stops at regular intervals as the default tab stops.

මකන්න

තොරගත් අංගය හෝ අංග මකන්න, ස්ඊර කිරීමකින් තොරව .

Please support us!