Drawing Bar

ඇඳීම් තීරුව, ප්‍රධානතම ඇඳීමේ මෙවලම් රඳවාගෙන සිටියි.

වරණ ප්‍රකාරය

Allows you to select objects in the current document.

 නිරූපකය

තෝරාගැනීම

ඍජුකෝණාශ්‍රය

පිරවුමක් සහිත ඍජුකෝණාස්‍රයක් වර්තමාන ලේඛය මත අදින ස්තානයේ අඳී. ඍජුකෝණාස්‍රයේ මුල්ල තිබිය යුතු ස්ථානයේ ක්ලික් කර, ඔබට අවශ්‍ය ප්‍රමාණය දක්වා විශාල වන තුරු අදින්න. ඔබට සමචතුරස්‍රයක් ඇඳීමට අවශ්‍ය නම්, අදින අතරතුර Shift යතුර ඔබාගෙන සිටින්න.

ප්‍රතිරුව

සෘජුකෝනාශ්‍රය

ඉලිප්සය

වර්තමාන ලේඛය මත අදින ස්තානයේ පිරවුමක් සහිත ඉලිප්සයක් ඇඳී. ඔබට ඉලිප්සය ඇඳීමට අවශ්‍ය ස්ථාන‍යේ ක්ලික් කර, ඔබට අවශ්‍ය ප්‍රමාණය දක්වා විශාල වන තුරු අදින්න. ඔබට වෘත්තයක් ඇඳීමට අවශ්‍ය නම්, අදින අතරතුර Shift යතුර ඔබාගෙන සිටින්න.

ප්‍රතිරුව

ඉලිප්සය

පෙළ

පෙළ කොටුවක් ඇඳීම සඳහා ඔබට අවශ්‍ය ස්ථානයේ ක්ලික් කිරීම හෝ ඇදීම කරන්න. ලේඛයේ ඕනෑම තැනක ක්ලික් කර, ඉන් පසුව ඔබට අවශ්‍ය පෙළ යතුරු ලියනය කරන්න, නැතහොත් අලවන්න.

අයිකනය

පෙළ

පෙළ

The Curve icon on the Drawing bar opens the Lines toolbar, where you can add lines and shapes to the current slide.

ප්‍රතිරුව

වක්‍රය

සම්බන්ධක

අයිකනය

සම්බන්ධකය

Open the Connectors toolbar, where you can add connectors to objects in the current slide. A connector is a line that joins objects, and remains attached when the objects are moved. If you copy an object with a connector, the connector is also copied.

Lines and Arrows

Opens the Arrows toolbar to insert lines and arrows.

ත්‍රිමාණ වස්තු

Opens the 3D Objects toolbar. The objects are three dimensional, with depth, illumination, and reflection. Each inserted object initially forms a 3D scene. You can press F3 to enter the scene. For these 3D objects, you can open the 3D Effects dialog to edit the properties.

අයිකනය

ත්‍රිමාණ වස්තු

ලකුණ ආකාර

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Basic Shapes

ලකුණ ආකාර

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

ලකුණ ආකාර

Block Arrows

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Block Arrows

Flowchart

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Flowcharts

Callouts

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Callouts

Stars and Banners

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Stars

ලක්‍ෂ

ඔබගේ ඇඳීමෙහි සංස්කරණ ලක්‍ෂ හැකි කරන්න.

ඇලවුම් ලකුණු

ඔබගේ ඇඳීමෙහි ඇලැවෙන ලක්‍ෂ සංස්කරණය කිරීම හැකි කරයි.

බිටු සිතියමට

Converts the selected object to a Bézier curve.

බිටු සිතියමට

Converts the selected object to a polygon (a closed object bounded by straight lines). The appearance of the object does not change. If you want, you can right-click and choose Edit Points to view the changes.

පෙළ

Modifies the shape, orientation or fill of the selected object(s).

අයිකනය

Effects (LibreOffice Draw only)

එල්ලයට

Modifies the alignment of selected objects.

ප්‍රතිරුව

එල්ලයට

පේළි

Changes the stacking order of a selected object.

ප්‍රතිරුව

පෙළ ගැසීම

ගොනුවෙන්

Inserts an image into the current document .

අයිකනය

Image

පෙළ

අයිකනය

ඇතුළු කරන්න

Form Controls

The Form Controls toolbar contains tools that you need to create an interactive form.

නිරෑපකය

පෝරම පාලක

නෙරුම සක්‍රිය/අක්‍රිය

තෝරාගත් වස්තු සඳහා ත්‍රිමාණ ප්‍රයෝග ඇරීම හා වැසීම අතර මාරු කරවේ.

Please support us!