Toolbars

LibreOffice Draw හි දී ලබා ගත හැකි මෙවලම් තීරු ගැන දල විශ්ලේෂණයක් සිදු කිරීමට මෙම කොටස මගින් ඉඩ සලසා ඇත.

This overview describes the default toolbar configuration for LibreOffice.

වගු තීරුව

The Standard bar is available in every LibreOffice application.

Drawing Bar

ඇඳීම් තීරුව, ප්‍රධානතම ඇඳීමේ මෙවලම් රඳවාගෙන සිටියි.

Line and Filling Bar

වර්තමාන සංස්කරණ ප්‍රකාරයේ දී අවශ්‍ය වන විධාන රේඛා සහ පිරවුම් තීරුවේ අඩංගු වේ.

වගු තීරුව

ඔබට වගු සමගින් වැඩ කිරීමේදී අවශ්‍ය වන කෘත්‍යයන්වගු තිරුවේ අන්තර්ගත වේ. එය දිස්වන්නේ ඔබ මූසිකය වගුව තුළට ගෙන ගිය විටකදීය.

ආකෘති තීරැව

පෙන්වීම සඳහාඅඳීම්තීරැව,තුල ඇති වස්තුව වෙතට කර්සරය ගෙන යන්න.

Image Bar

Use the Image bar to set the color, contrast, and brightness options for the selected graphic object(s).

සැකසුම් ලක්‍ෂ තීරුව

ඔබ විසින් බහුඅස්‍රයක් ක්ලික් කර සැකසුම් ලක්‍ෂ ක්ලික් කල විට සැකසුම් ලක්‍ෂ තීරුව මතුවේ.

Options Bar

විකල්ප තීරුව දර්දර්ශනය කරගනීමට දසුන - මෙවලම් තීරුව - අභිරුචි.

වර්ණ

Show or hides the Color bar. To modify or change the color table that is displayed, choose Format - Area, and then click on the Colors tab.

තත්ව තීරුව

ඔබගේ ලේඛණයේ තත්ව තීරැවේ ඇති සියලුම තොරතුරැ පෙන්වීමට පොදුවේ අදාල වස්තුව ඔබන්න.ඔබට හැකියි ඩබල් ක්ලික් කර තත්ව තීරැව ආශ්‍රිත සංවාද කවුළුව මතු කර ගැනීමට හැකි වෙයි.

ත්‍රිමාණ සැකසුම්

The 3D Settings toolbar controls properties of selected 3D objects.

Fontwork

The Fontwork toolbar opens when you select a Fontwork object.

පෙළ

Please support us!