CByte Function

ඔනැම සංඛ්‍යාත්මක හො අනු ලකුණු වැල් සහිත ප්‍රකාශනයක් Single දත්ත වර්ගයට හරවයි.

කාරක රීතිය:


Cbyte( expression )

ආපසු ලබාදෙන අගය:

Byte

පරාමිතීන්:

Expression: අනු ලකුණු වැල් හෝ සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

Error codes:

5 Invalid procedure call

Please support us!