FindPropertyObject Function

වස්තු නාමය පෙළ පරාමිතයක් ලෙස භාවිතා කරමින් ධාවන කාලය තුලදීම වස්තුවට ඇමතීමට සලස්වයි.

උදාහරණයක් ලෙස පහත විධානය:


MyObj.Prop1.Command = 5

විධාන කොටසට අනුරූප වෙයි:


Dim ObjVar as Object
Dim ObjProp as Object
ObjName As String = "MyObj"
ObjVar = FindObject( ObjName As String )
PropName As String = "Prop1"
ObjProp = FindPropertyObject( ObjVar, PropName As String )
ObjProp.Command = 5

මෙය ධාවන කාලයේදී ගතිකව නාමයන් සැදීමට ඉඩ දෙයි. උදාහරණයක් ලෙස:

"TextEdit1" to "TextEdit5" in a loop to create five control names.

මෙයත් බලන්න: FindObject

කාරක රීතිය:


FindPropertyObject( ObjVar, PropName As String )

පරාමිතීන්:

ObjVar: ක්‍රියාත්මක වන කාලය තුලදී ඔබට නිර්වචනය කිරීමට වුවමනා වන වස්තුවක් සඳහා දිය හැකි විචල්‍යය.

PropName: ක්‍රයාත්මක කාලය තුළදී ඔබ විසින් ඇමතිය යුතු ගුණාංග‍යේ නම දක්වන පෙළ.

Error codes:

5 Invalid procedure call

12 Variable not defined

14 Invalid parameter

D'oh! You found a bug (text/sbasic/shared/00000003.xhp#err52 not found).

57 Device I/O error

Please support us!