DefDbl Statement

Sets the default variable type, according to a letter range, if no type-declaration character or keyword is specified.

කාරක රීතිය:


Defxxx Characterrange1[, Characterrange2[,...]]

පරාමිතීන්:

Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.

xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:

මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය

DefDbl: Double

උදාහරණය:


විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:
DefBool b
DefDate t
DefDbl d
DefInt i
DefLng l
DefObj o
DefVar v

Sub ExampleDefDBL
    dValue=1.23e43 REM dValue යනු අධ්‍යාහෘත Double විචල්‍ය වර්ගයකි
End Sub

Please support us!