DefBool Statement
වර්ගය දක්වන අනුලකුණක් හෝ මූල පදයක් දක්වා නොමැති අවස්ථාවක, DefSng ප්‍රකාශය විසින් විචල්‍යයේ ඇති අනුලකුණු පෙළ අනුව එහි වර්ගය නීර්ණය කරනු ලබයි.
කාරක රීතිය:
Defxxx Characterrange1[, Characterrange2[,...]]
පරාමිතීන්:
Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.
xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:
මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය
DefBool: Boolean
උදාහරණය:
විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:
DefBool b
DefDate t
DefDbl d
DefInt i
DefLng l
DefObj o
DefVar v
Sub ExampleDefBool
bOK=TRUE ' bOK is an implicit boolean variable
End Sub