CLng Function

ඕනැම සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක් නිඛිලයකට හරවයි.

කාරක රීතිය:


CSng (Expression)

ආපසු ලබාදෙන අගය:

Long

පරාමිතීන්:

Expression: Any numerical expression that you want to convert. If the Expression lies outside the valid long integer range between -2.147.483.648 and 2.147.483.647, LibreOffice Basic returns an overflow error. To convert a string expression, the number must be entered as normal text ("123.5") using the default number format of your operating system.

මෙම ශ්‍රිතය හැම විටම සංඛ්‍යාවක භාගික කොටස ආසන්න නිඛිලයට වටයයි.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:


Sub ExampleCountryConvert
    MsgBox CDbl(1234.5678)
    MsgBox CInt(1234.5678)
    MsgBox CLng(1234.5678)
End Sub

Please support us!