CInt Function
ඕනැම සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක් නිඛිලයකට හරවයි.
කාරක රීතිය:
CInt (Expression)
ආපසු ලබාදෙන අගය:
Integer
පරාමිතීන්:
Expression: Any numeric expression that you want to convert. If the Expression exceeds the value range between -32768 and 32767, LibreOffice Basic reports an overflow error. To convert a string expression, the number must be entered as normal text ("123.5") using the default number format of your operating system.
මෙම ශ්‍රිතය හැම විටම සංඛ්‍යාවක භාගික කොටස ආසන්න නිඛිලයට වටයයි.