Declare Statement

LibreOffice Basic ඔබට ක්‍රියා කරවීමට වුවමනා DLL ගොනුවක ඇති අනුක්‍රියාවන් හඳුන්වා දීම සහ අර්ථ දැක්වීම සිදුකරයි.

මේවාත් බලන්න: FreeLibrary

කාරක රීතිය:


Declare {Sub | Function} Name Lib "Libname" [Alias "Aliasname"] [Parameter] [As Type]

පරාමිතීන්:

නම:LibreOffice Basic ගෙන් උප රූටිනය ඇමතීම සඳහා, DLL ගොනුවේ නිර්වචනය කර ඇති නමට වෙනස් නමක්.

අන්වර්ථ නාමය: DLL හි දක්වා ඇති ආකාරයට උප රූටිනයේ නම.

Libname: DLL හි ගොනු හෝ පද්ධති නාමය. මෙම පුස්තකාලය ශ්‍රිතය භාවිත කළ පළමු අවස්තාවේම ස්වයංක්‍රියව පූරණය කරනු ඇත.

Argumentlist: පටිපාටිය අමතන විට එය වෙත යවන විතර්කයන් නියොජනය කරන පරාමිතික ලැයිස්තුව. පරාමිතික ගණන ධාවනය වන පටිපාටිය මත රඳාපවති.

Type: ශ්‍රිතයෙන් ලබාදෙන අගයේ වර්ගය නියම කරයි. වර්ග ප්‍රකාශ අකුරක් නමට පසුව ලබාදී ඇත්නම් ඔබට මෙම පරාමිතිය බැහැර කළ හැක.

Warning Icon

To pass a parameter to a subroutine as a value instead of as a reference, the parameter must be indicated by the keyword ByVal.


උදාහරණය:


Declare Sub MyMessageBeep Lib "user32.dll" Alias "MessageBeep" ( Long )
Sub ExampleDeclare
Dim lValue As Long
    lValue = 5000
    MyMessageBeep( lValue )
    FreeLibrary("user32.dll" )
End Sub

Please support us!