Err Function
ක්‍රමලේඛය ක්‍රියාත්මක කාලය තුල ඇති වූ දෝෂය හදුනාගන්නා වූ දෝෂ කේතයක් ලබාදෙයි.
කාරක රීතිය:
Err
ආපසු ලබාදෙන අගය:
Integer
පරාමිතීන්:
Err ශ්‍රිතය දෝෂ පරිහරණ රූටීනයේදී, දෝෂය සහ එහි ශෝධන ක්‍රියාව තීරණය කිරීමට භාවිතා කරයි.
උදාහරණය:
Sub ExampleError
on error goto ErrorHandler REM Set up error handler
Dim iVar as Integer
Dim sVar As String
REM Error occurs due to non-existent file
iVar = Freefile
Open "\file9879.txt" for Input as #iVar
Line Input #iVar, sVar
Close #iVar
Exit Sub
ErrorHandler:
MsgBox "දෝෂය " & Err & ": " & Error$ + chr(13) + "පේළි අංකය : " + Erl + chr(13) + Now , 16 ,"දෝෂයක් සිදුවිය"
End Sub