Open Statement

දත්ත චැනලයක් විවෘත කරයි.

කාරක රීතිය:


Open FileName As String [For Mode] [Access IOMode] [Protected] As [#]FileNumber As Integer [Len = DatasetLength]

පරාමිතීන්:

FileName: Name and path of the file to open. If you try to read a file that does not exist (Access = Read), an error message appears. If you try to write to a file that does not exist (Access = Write), a new file is created.

Mode: ගොනුවේ ප්‍රකාරය විශේෂනය කරන මූලපදය. වලංගු අගයන්: ඈදුම (අනුක්‍රමික ගොනුවකට ඈදුම), ද්විමය (Get සහ Put භාවිතයෙන් දත්ත බයි‍ට වෙත ප්‍රවේශනය වීම), ආදාන (දත්ත නාලිකාව කියවීම සදහා විවෘත කිරීම), ප්‍රතිදාන (දත්ත නාලිකාව ලිවීම සදහා විවෘත කිරීම), සහ අහඹු (සම්බන්ධිත ගොනු සංස්කරණය කිරීම).

IOMode: ප්‍රවේශ ආකාරය අර්ථ දක්වන මූලපදය. වලංගු අගයන්: කියවීම (කියවීම පමණයි), ලිවීම (ලිවීම පමණයි), කියවීම සහ ලිවීම (දෙකම).

Protected: විවෘත කරන ලද ගොනුවක ආරක්ෂන තත්වය අර්ථ දක්වන මූල පදය. වලංගු අගයන්: හවුල් (වෙනත් යෙදුම් සමග විවෘතව ඇති ගොනුවක්), කියවීම අඟුළුලන ලද (ගොනුව කියවීම අසුරා ඇත), ලිවීම අඟුළුලන ලද (ගොනුවට ලිවීම අසුරා ඇත), කියවීම ලිවීම අඟුළුලන ලද (ගොනුවට පිවීසීම අසුරා ඇත).

FileNumber: නිදහස් දත්ත නාලිකා ගණන දක්වන 0ත් 511ත් අතර ඕනෑම පූර්ණාංක පැවසුමක්. මෙම දත්ත නාලිකා හරහා ඔබට විධාන යැවීමෙන් ගොනුව වෙත ප්‍රවේශ කල හැකිය. අදාල ගොනු අංකය FreeFile Function එක භාවිතයෙන් විවෘත කරන්න උපන්‍යාසයක් යොදා ගැනීමට ප්‍රථමව තීරණය කල යුතුය.

DatasetLength: අහඹු ප්‍රවේශ ගොනු සදහා ලේඛණ දිග සකස් කරයි.

Note Icon

ඔබට ගොනු‍වේ අන්තර්ගතය වෙනස් කිරීම් කල හැකිවන්නේ විවෘත කරන්න උපන්‍යාසය යොදා විවෘත කරන ලද ගොනු වලට පමණි. ඔබ දැනටමත් විවෘත කරන ලද ගොනුවක් විවෘත කිරීමට උත්සාහා කලහොත්, දෝෂ පණිවුඩයක් දිස් වේ.


උදාහරණය:


Sub ExampleWorkWithAFile
Dim iNumber As Integer
Dim sLine As String
Dim aFile As String
Dim sMsg As String
    aFile = "c:\data.txt"
    iNumber = Freefile
    Open aFile For Output As #iNumber
    Print #iNumber, "This is a line of text"
    Print #iNumber, "This is another line of text"
    Close #iNumber
    iNumber = Freefile
    Open aFile For Input As iNumber
    While Not eof(iNumber)
        Line Input #iNumber, sLine
        If sLine <>"" Then
            sMsg = sMsg & sLine & chr(13)
        End If
    Wend
    Close #iNumber
    MsgBox sMsg
End Sub

Please support us!