මූල පෙළ ඇතුල් කරන්න

Basic මූල පෙළ Basic IDE කවුළුවේ විවෘත කරයි.

ඔබට මූල පෙළ ඇතුල් කිරීමට අවශ්‍ය කේත ස්ථානයේ කර්සරය තබා මූල පෙළ ඇතුල් කරන්න අයිකනය ක්ලික් කරන්න. ඔබට ඇතුල් කිරීමට අවශ්‍ය Basic මූල පෙළ තිබෙන ගොනුව තිබෙන ස්ථානය සොයා විවෘත කරන්න ක්ලික් කරන්න.

අයිකනය

මූල පෙළ ඇතුල් කරන්න

Please support us!