බිඳුම් ලක්ෂ්‍ය හසුරුවන්න

බිඳුම් ලක්ෂ්‍ය සඳහා අභිරුචියන් විශේෂණය කරයි.

බිඳුම් ලක්ෂ්‍ය

නව බිඳුම් ලක්ෂ්‍යයක් සඳහා පේළියේ අංකය ඇතුල් කර, නව ක්ලික් කරන්න.

සක්‍රීය

වත්මන් බිඳුම් ලක්ෂ්‍යය සක්‍රීය හෝ අක්‍රීය කරන්න.

සමත් ගණන

බිඳුම් ලක්ෂ්‍යය බලපෑමට පෙර ක්‍රියාත්මක විය යුතු ලූපයන් ගණන

නව

විශේෂණය කළ පේළියේ අංකය මත බිඳුම් ලක්ෂ්‍යයක් සාදයි.

මකා දමන්න

‍තෝරාගත් බිඳුම් ලක්ෂ්‍යය මකා දමයි.

Please support us!