LibreOffice Basic සමඟ ක්‍රමලේඛනය කරමින්
ඔබ මැක්‍රෝ සහ LibreOffice Basic සමඟ වැඩ කිරීමට සාමාන්‍ය තොරතුරු සොයාගන්න ස්ථානය මෙයයි.
මෙම අංශය LibreOffice Basic සමග වැඩ කිරීමට අවශ්‍යය මූලධර්ම සපයයි .
This section describes the basic syntax elements of LibreOffice Basic. For a detailed description please refer to the LibreOffice Basic Guide which is available separately.
This section describes the Integrated Development Environment for LibreOffice Basic.
මෙම කොටස Basic වැඩසටහන් වැඩසටහන් සිද්ධි වලට පවරන්නේ කෙසේදැයි විස්තර කරයි.