තත්ත්ව තීරුව

තත්ව තීරුව තුල වත්මන‍් ලේඛනය පිළිබඳ තොරතුරු සහ විශේෂ කාර්යයන් සමඟ විවිධ බොත්තම් අන්තර්ගත වේ.

පිටු අංකය

The current page number is displayed in this field of the status bar. A double-click opens the Navigator, with which you can navigate in the document. A right-click shows all bookmarks in the document. Click a bookmark to position the text cursor at the bookmark location.

වර්තමාන පිටු විලාසය

Displays the වර්තමාන පිටු විලාසය පෙන්නුම් කරනවා. විලාසය වෙනස් කිරීමට ද්වි ක්ලික් කරන්න, වෙනත් විලාසයක් තේරිමට දකුණු ක්ලික් කරන්න

භාෂාව

Displays the language for the selected text.
Click to open a menu where you can choose another language for the selected text or for the current paragraph.
Choose None to exclude the text from spellchecking and hyphenation.
Choose Reset to Default Language to re-apply the default language for the selection or the paragraph.
Choose More to open a dialog with more options.

වරණ ප්‍රකාරය

Displays the current insert mode. You can toggle between INSRT = insert and OVER = overwrite.

වරණ ප්‍රකාරය

Here you can switch between different selection modes.

ලේඛණය වෙනස් කිරීම

If changes to the document have not yet been saved, a "*" is displayed in this field on the Status Bar. This also applies to new, not yet saved documents.

ඩිජිටල් අත්සන

See also ඩිජිටල් අත්සන්.

Combined Display

Displays current information about the active document.

විශාලනය සහ පිරිසැලසුම බැලීම

Writer හි තත්ත්ව තීරුවේ ඇති පාලක තුනක් මගින් ඔබට ඔබේ ලේඛන වල විශාලනය සහ දර්ශනය වන ආකාරය සකසා ගැනීමට පුළුවන.

දර්ශනය වන ආකාරය සකසන අයිකන වමේ සිට දකුණට දැක්වේ: තනි තීරු ප්‍රක්‍රමය (mode). දර්ශන ප්‍රක්‍රමයෙදී පිටු පැත්තෙන් පැත්තට. පුස්තක ප්‍රක්‍රමයේදී විවෘත කළ පොතක මෙන් පිටු දෙකක්.

වැඩි පිටු සංඛ්‍යාවක් එකවර බලාගැනීම සඳහා විශාලන ස්ලයිඩරය වමට ද පිටුවකින් කුඩා කොටසක් විශාල කර බැලීම සඳහා එම ස්ලයිඩරය දකුණට ද ගෙන යන්න

නිල්

Specifies the current page display zoom factor.