වගුව

පෙළ ලේඛනයකට වගුවක් ඇතුළු කිරීම, සැකසීම සහ මැකීම සඳහා විධාන පෙන්වයි.

Insert Table

නව වගුවක් ඇතුළත් කරයි.

ඇතුළු කරන්න

තීරු

තීරු ඇතුළත් කරයි.

පේළි

පේළි ඇතුළත් කරයි.

මකන්න

වගුව

Deletes the current table.

තීරු

තෝරාගත් තීරු මකා දමයි.

පේළි

තෝරාගත් පේළි මකා දමයි.

තෝරන්න

වගුව

දැනට පවතින වගුව තෝරාගනියි.

තීරුව

දැනට පවතින තීරුව තෝරාගනියි.

පේළිය

දැනට පවතින පේළිය තෝරාගනියි.

කොටුව

Selects the current cell.

කොටු හා කරන්න

Combines the contents of the selected table cells into a single cell.

කොටු වෙන් කරන්න

Splits the cell or group of cells horizontally or vertically into the number of cells that you enter.

වගු සංයෝජනය

Combines two consecutive tables into a single table. The tables must be directly next to each other and not separated by an empty paragraph.

ක්ෂේත්‍ර

Splits the current table into two separate tables at the cursor position. You can also access this command by right-clicking in a table cell.

වගු ස්වයංආකෘතිකරණය

Automatically applies formats to the current table, including fonts, shading, and borders.

ස්වයංගැළපුම

තීරුවක පළල

තීරුවක පළල වෙනස්කළ හැකි සංවාදයක් විවෘත කරයි.

ප්‍රශස්ථ සිරස් තීරු පළල

Automatically adjusts column widths to match the contents of the cells. Changing the width of a column does not affect the width of the other columns in the table. The width of the table cannot exceed the page width.

සිරස් තීරු සම දුරින් තබන්න

Adjusts the width of the selected columns to match the width of the widest column in the selection. The total width of the table cannot exceed the width of the page.

පේළියක උස

පේළියක උස වෙනස්කළ හැකි සංවාදයක් විවෘත කරයි.

ප්‍රශස්ථ පේළි උස

Automatically adjusts row heights to match the contents of the cells. This is the default setting for new tables.

පේළි සම දුරින් තබන්න

Adjusts the height of the selected rows to match the height of the tallest row in the selection.

Break Across Pages

Allows a page break within the current row.

Repeat Heading Rows

Repeats the table headers on subsequent pages if the table spans one or more pages.

පරිවර්තනය කරන්න

පාඨයක් වගුවකට පෙරළීම

තෝරා ඇති පාඨය වගුවකට පෙරළීමට සළසන සංවාදයක් විවෘත කරයි.

වගුවක් පාඨයක් බවට පෙරළන්න

දැනට ඔබ සිටින වගුව පාඨයක් බවට පෙරළීමට සළසන සංවාදයක් විවෘත කරයි.

තෝරා පෙළගස්වන්න

Sorts the selected paragraphs or table rows alphabetically or numerically. You can define up to three sort keys as well as combine alphanumeric and numeric sort keys.

සූත්‍රය

Opens the Formula bar to enter or edit a formula.

අංකන ආකෘතිය

Opens a dialog where you can specify the format of numbers in the table.

වගුවෙහි ලක්ෂණ

Specifies the properties of the selected table, for example, name, alignment, spacing, column width, borders, and background.