කවුළුව
ලේඛන කවුළු මෙහෙයවීමට සහ දැක ගැනීමට අවශ්‍ය විධානයන් අන්තර්ගත වේ.
Opens a new window that displays the contents of the current window. You can now view different parts of the same document at the same time.
පෙළ කසරය (text cursor) ලේඛ පෙළ (document text) සිට ශීර්ෂකය හෝ පදකය දක්වා ඉක්මනින් ගෙනයාමට, විධානයCtrl+Page Up හෝ Page Down ඔබන්න. පෙළ කසරය නැවත ලේඛ පෙළ දක්වා ගෙන ඒමට එම යතුර නැවත ඔබන්න.
දැනට විවෘත ලේඛන ලැයිස්තු ගත කරන්න.අදාළ ලේඛනයට මාරු වීමට ලෙඛනයේ නම භාවිතා කරන්න.