අලංකාරයන් වෙනත් ලෙඛනයකින් හෝ අච්චුවකින් භාවිතා කිරීම
වෙනත් ලෙඛනයකින් හෝ අච්චුවකින් අලංකාරයන් ඔබගේ වර්ථමාන ලෙඛනයට ආයාත කල හැක.
Open the Load Styles dialog box by either
-
Choose View - Styles or
-
Choose Styles - Manage Styles or F11 to open the Styles sidebar deck.
-
අනුමෙනුව විවෘත්ත කිරීමට වරණයහි නව මෝස්තරය ඊළඟට ඇති ඊතලය ක්ලික් කරන්න.
-
ඔබට අවශ්‍ය මෝස්තර වර්ග ආයාත කිරීමට සංවාදය පහත ඇති සලකුණු කොටු භාවිතා කරන්න.ඔබ ආයාත කරන මෝස්තර නම් හා සමාන නම් ඇති වර්ථමාන ලෙඛනහි මෝස්තර ප්‍රතිස්ථාපනය කිරිමට තෝරන්නමතලියන්න
-
පහතින් ළුකක් කරන්න.
-
යටතේ අච්චු, ඔබට යෙදීමට අවශ්‍ය අච්චුවක් සැලසුමත් සමඟ තෝරන්න, අච්චු පෙරදැකුම සඳහා , ක්ලික් කරන්න More, සහ තෝරන්නපෙරදැකුමකොටුව.
-
ඔබට ප්‍රවේශනය කිරීමට අවශ්‍ය මෝස්තර අඩංගු ගොනුව තෝරා, විවෘත කරන්න ක්ලික් කරන්න.